✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 16✨️

3.6K 456 132
                                    

.
.
.
.
.
.
.

30 minute later

"පැටියෝ කෝ එන්නකෝ අනේ යන්න  පරක්කු වෙනවා මේ දැනටමත් 10ට ලගයි.. අර අලයා මට බනී එන්නකෝඕඕඕඕඕඕ" ටේ මේ කෑගහන්නේ කුකීට... ලෑස්ති වෙන්න ගියේ ටේට ඉස්සෙල්ලා ඒත් ටේම ලෑස්ති වෙලා ඉවරයි කුකී තාම ලෑස්ති වෙනවා...🤭

"හා මේ එනවා එනවා ටේටේ..." එහෙම කියලා කුකී පහලට දුවන් ආවා...

"බලාගෙන දුවන් එන්න ගිහින් වැටෙන්න එහෙම එපා.." ටේ හිනා වෙවී කියනවා..

"ඔන්න වැටෙන්න නැතුව ආවා" කුකී ටේ එක්ක හුරතල් වෙනවා..

"එනවා යන්න" ටේ හිනා වෙවීම කුකීගේ අත තමන්ගේ අත් අතර පටලවන් එක්කන් ගියා...
.
.
.
.
.
.
.
.
.

AT CLUB

"කොහේවත් යන්නෙ නෑ... නොදන්න කවුරුහරි කතා කරත් එයාලා එක්ක කතා කරන්නේ එහෙම නෑ... අනිත් එක මගේ අත අතහරින්න එපා තේරුනාද.. හා මේ ගෙදර උන දේවල්, ඔයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා එහෙම අර අලයාටවත් හයුන්ග්ලාටවත් කියන්න එපා මං කියනකන්.. මගේ ලගින්ම ඉන්න තනියෙන් කොහේවත් යන්නේ එහෙම නෑ..." ටේ ක්ලබ් එකට ඇතුලට යන්න කලින්ම ජන්කුක් ට advice  දෙනවා අප්පා කියපු දේවල් මතක් කරන ගමන් ජන්කුක්ට මොකක් හරි වෙයි කියලා බයටම...

"හරි හරි මං ඔයා කියන විදිහට ඉන්නකෝ.." ජන්කුක් ටේව බලන් හිනා වෙවී කියනවා..

"හිනා වෙන්න එපා කුකී එන්න යන්න😑" ටේ ආයේ ජන්ග්කුක්ගේ අතින් අල්ලන් ඇතුලට එක්කන් ගියා

" ජිමිනා...... ඔන්න අවා අපි " ටේ ජිමිනා ඉන්න තැනට ගිහින් ඉදගන්න ගමන් කිව්වා...

" හා එන්න බෑ කිව්වා එකා නේ මේ ඇවිත් ඉන්නේ 😑" ජිමින් කිව්වේ ටේටෙ ඔරවන ගමන්...

"හරි හරි ඉතිං මං ආවා නේ.. කෝ හයුන්ග්ලා.."  ටේ බටර් ගානවා...

"හා හරි හරි... ඔයාගේ හයුන්ග්ලා අන්න අර පැත්තට ටිකක් ගියේ..යහලුවෝ වගයක් හම්බ වෙන්න" ජිමින් කිව්වේ සෝප් ඩබල ගිය පැත්තට අතත් දික් කරන ගමන්..

"කුකී එන්න ඇවිත් මං ගාව ඉද ගන්න" ජිමින් කිව්වා... ඒත් එක්කම ටේ..

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now