✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 12✨️

3.5K 506 72
                                    

.
.
.
ටේ උඩට යනවත් එක්කම ජන්කුක් පහලට ආවා...

Jin -"කුකී එන්න ඇවිත් කාලා ඉන්න"

Namjoon -"ඔව් ඔව් කෝ එන්නකෝ.. එතකොට ඔයාලත් එන්න යන්..." එයාගේ ලොකු පුතාලා ටිකවත් එක්කන් dinning table එකට ගියා...

Jin -"කාලා ගිහින් වොශ් දාලා නිදා ගන්න ඔය තුන්දෙනා.. මහන්සියි නේ.."

Hobi -"හා හරි ඔම්මා.."
ටික වෙලාවකින්,

Suga -"ඔම්මා අප්පා අපිට කියන්න දෙයක් තියෙනවා.." නම්ජින් දෙන්නම සුගාගේ මුහුන බැලුවා.. ටේ පාඩුවේ කනවා.. කුකිත් සුගාගේ මුහුන බලන් ඉන්නවා..

Hobi -"පොඩ්ඩක් ඉන්න සුගා මං කියන්නම්"

Jin -"කවුරු හරි කමක් නෑ කියන්නකෝ"

Hobi -"අප්පා ඔම්මා මං සුගාට වගේම ජිමින්ටත් ආදරේ කරනවා.. ඒ දෙන්නත් එහෙමයි.. අපි තුන්දෙනාට තුන්දෙනා ආදරෙයි.. අප්පයි ඔම්මයි මේකට කැමතිද.." හොබි එහෙම කියලා නම්ජින් දෙන්නගේ මුහුන බලන් හිටියේ ටිකක් අපහසුවෙන් වගේ.. ටේකුක් දෙන්නා ඇසුත් ලොකු කරන් හොබි දිහා බලන් ඉන්නවා.. එක පාරටම නම්ජින් දෙන්න හිනා උනා..

Suga -"ඇයි අප්පා මේ" හිනා වෙන දිහා බලන් සුගා ඇහුවා...

Namjoon -"මෝඩ කොල්ලො තුන්දෙනා අපෙන් ඇයි කැමැත්ත අහන්නේ.. ඔය තුන්දෙනාම ඕකට කැමති නම් අපි විරුද්ද වෙන්නේ නෑ.. ඒ ඔයාලාගේ කැමැත්ත.. ඒත් කවදාවත් වෙන් වෙන්න එපා හොදේ.." යූන්මින්සියොක් තුන්දෙනාව බලන් නම්ජුන් කියනවත් එක්ක ජින් ඇවිත් නම්ජුන්ගේ හුරහිසට අත තිබ්බේ.'ඔයා හරි ජූනි' කියනවා වගේ බැල්මකුත් දාගෙන...

කුකි නම් මේ කියන දේවල් එයාට අදල නෑ කියනවා වගේ කන්න ගත්තා.. ටේ හිනා යූන්මින්සියොක් තුන්දෙනාට ලාවට හිනා වෙලා කන්න ගත්තා.. ඒ වගේම ජිමින්,සුගා වගේම හෝසෙකුත් ඇස් වලින් හිනා වුනේ 'දැන් ඔක්කොම හරි' කියන්නවා වගේ..
.
.
.
.
.
.
.
.
.
.

ටේ ජන්කුක්ව එක්කන් නිදා ගන්න ගියා... ඔන්න අද නම් ටේ පැත්තක කුකී පැත්තක.. ටේ හපපු හින්දා කුකි ටේගේ මුහුනවත් බැලුවේ නෑ.. ටේට දුකයි කේන්තියයි තිබුනත් එලියට පෙන්නුවේ නැත්තේ අද එයා කුකිට ගොඩාක් රිද්දුව හින්දායි රිද්දුවා ඇති කියලා හිතපු හින්දයි..
.
.
.
.
.
.
.
.

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now