✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 56✨️

2.6K 375 185
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Third person pov

Kookie '"කොහෙද යන්නේ..." පාන්දරම නැගිටලා ඔෆිස් යන්න ලෑස්ති වෙන ටේගෙන් ඒ වෙලාවේ නැගිට්ට කුකී ඇහුවා...

Tae :"ඔෆිස් එකට යනවා බබා.. ගිහින් හවස් වෙන්න කලින් එන්න බලන්නම්කෝ..."

Kookie :"අද යන්න එපා..."

Tae :"බෑ බෑ අද යන්න ඕනේ... කෝ නැගිටලා වොශ් එකක් දාගෙන එන්න.. මං ඔයාට කවලාම යන්නම්...." ටේ ජන්කුක්ව ඇදෙන් නැගිට්ටවලා බාතෲම් එක ඇතුලට තල්ලු කලා..

Kookie :"අනේ ඩැඩී...." ජන්කුක් බාතෲම් එකේ දොරත් අල්ලන් දාන්න පුලුවන් කියුට් රියැක්ශන් ඔක්කොම දාලා මුමුනනවා...

Tae :"ඔය බබා අද මොනා කලත් මං ඔයාව එක්ක යන්නේ නෑ...." ටේ එහෙම කියනවත් එක්කම ජන්කුක් ගස්සගෙන බාතෲම් එක ඇතුලට ගියා... ටේ හිනා වෙවී ආයේ යන්න ලෑස්ති උනේ කොන්ඩෙත් හදන ගමන්....

ටිකකින් ජන්කුක් බාතෲම් එක ඇතුලේ ඉදන් එලියට ආවේ මුහුනත් දෙක කරගෙන ඒක දැක්ක ටේට නම් හිනා ගියා...

Tae :"අනේ මොකද බබාට වෙලා තියෙන්නේ... කෝ එන්න ඩැඩී ගාවට..." කියලා ටේ ජන්කුක්ව හග් කලා.... ජන්කුක් උත් ආපිට ටේව බදාගත්තේ ටේව වෙන්න වෙන පැය ගානත් එයාට කල්පයක් කියලා දැනෙන හින්දා...

Kookie :"ඩැඩී ඉන්නකෝ...."

Tae :"බෑ බබා අද යන්න වෙනවා..... කෝ ඔය ටී එක ගලවන්න වෙන එකක් දාන්න.." ජන්කුක්ගෙන් ඈත් උන ටේ ක්ලෝසෙට් එක ගාවට ගිහින් වෙන ටී එකක් අරන් ආවාත් ජන්කුක් තාමත් හිටන් ඉන්න තැනම හිටන් බිම බලන් ඉන්නවා... ජන්කුක් ගාවට ආව ටේ දැක්කා මේක...

Tae :"බබා ඔහොම ඉන්න එපා අනේ...." කියලා ජන්කුක්ගේ ටී එකත් මාරු කරලා පහලට එක්කන් ගියා....

Jin :"මහත්වරු දෙන්න හරියට නැකතට පහලට එනවා නේ..." කෑම මේසේට කෑමටික ගෙනත් තියන ගමන් ජින් කිව්වා...

ඒ වෙද්දිත් යූන්මින්සියොක් තුන්දෙනායි නම්ජුනයි කෑම මේසෙන් ඉදන් ඉවරයි....

Tae :"අනේ ඔම්මා..." ටේ ජන්කුක්ව පුටුවකින් ඉන්දවලා ජින් ගාවට ගිහින් ජින්ව බදාගෙන කම්මුලට කිස් එකක් දුන්නා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now