✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 50✨️

2.3K 358 119
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

ටේගේ උකුලේ ඉදන් හිටපු ජන්කුක් නැගිටලා කාමරේට ගියා... ඒ පිටිපස්සෙන්ම ටේත් ගියේ ජන්කුක් දුකෙන් ඉන්නවා කියලා දන්න හින්දා....

නම්ජින් දෙන්නා නම් ඔහේ සාලේට වෙලා ඉදන් හිටියෑ මේ හැමදේම බලන්.....

කාමරේට ආපු ජන්කුක් ගිහින් couch එකේ ඉද ගත්තේ බර කල්පනාවකුත් එක්කමයි.....

Tae :"බබා....මොනාද ඔච්චර කල්පනා කරන්නේ...." ටේ ජන්කුක් ගාවට ගිහින් ඉදගෙන ඇහුවත් ජන්කුක්ගෙන් කිසිම සද්දයක් නෑ.....

Tae :"බබා......." ටේ ආපහු අඩගැහුවා..... ඒත් ජන්කුක් ලොකුම ලොකු කල්පනාවක....

Tae :"බබාආආආආආආආ......" ටේ ජන්කුක්ගේ උරහිස උඩට අත තියලා පොඩ්ඩක් හොල්ලන ගමන් අඩගැහුවා... ඔන්න දැනුයි හරි සිහියට ආවේ ජන්කුක්....

Kookie :"හ්ම් ඇයි ඩැඩී......"

Tae :"ඔයා දුකෙන්ද බබා....."

Kookie :"හ්ම් ඔව් ඔයා එන්නේ නෑනේ හෙට...."

Tae :"මං කිව්වා නේ බබා එන්න වෙන්නේ නෑ කියලා...."

ටේ ඒත් එක්කම ජන්කුක්ව තමන්ගේ ගාවට තුරුල් කර ගත්තා....

Kookie :"එන්නකෝ ඩැඩී අනේ ඔයා නැතුව කොහොමද යන්නේ මං...."

Tae :"ඔයා පරිස්සමෙන් ගිහින් එන්න බබා...."

ඊට පස්සේ ජන්කුක්ගේන් නම් කිසිම සද්දයක් නෑ..... ටේට තුරුල් වෙලා ජන්කුක් හිටියේ දුකෙන් දවස් දෙකක් එයාට ටේව බලන්න බැරි වෙන එකට.....

ඒත් එක්කම ටේ ජන්කුක්ගේ ෆෝන් එක අරන් මිසිස්.ජියොන්ට කෝල් කලා....

Mrs.jeon :"ඕ පුතා කියන්න....."

Tae :"ඔම්මා මං ටේ....."

Mrs.jeon :"ඇයි පුතා මේ හදිස්සියේ...."

Tae :"හදිස්සියක් එහෙම නෑ ඔම්මා... කුකීව මං හෙට එහේ එවනවා දවස් දෙකකට පරිස්සමෙන් බලාගන්න...."

ටේ කතා කරන් ඉද්දිම ටේගෙන් ෆෝන් එක උදුරලා ගත්තු ජන්කුක්,

Kookie :"ඔම්මා අනේ ඩැඩීට එන්න කියන්නකෝ... එයා මාව තනියෙන් යවන්න හදන්නේ...."

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now