✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 08✨️

3.4K 486 124
                                    


After 01 week

Taehyung p.o.v

'අම්මෝ අදනේ මගේ මිල්ක්ශේක් බේබි එනවා කිව්වේ මේහේ නවතින්න අම්මෝ ඉවසිල්ලක් නෑ එයා එනකන්...' මට නින්ද ගියෙ නැත්තේ සතුටටද මංදා ඒ හින්දා උදේම මං ඇහැරිලා පහලට ගියා...

"අම්මෝ අද කොහේ පැත්තෙන් වහීද දන්නේ නෑ" එහෙම කිව්වේ අපේ ඔම්මා... 'මෙයාට වෙන වැඩක් නැද්ද අනේ.. මෙයාට මං නැගිට්ටත් ප්‍රශ්නයක් නැගිට්ටේ නැතත් ප්‍රශ්නයක්...'

"ඔව් ඔම්මා මට නින්ද ගියේ නෑ නේ"

"හා හරි ටිකක් ඉන්න ඔයාලාට මං breakfast හදලා හඩ ගහන්නම්" එහෙම කියලා ඔම්මා ගියා කිචන් එකට...

මොකෝ අද සද්දයක් නැත්තේ.. ජිමින් එක පැත්තක ඉදන් ඉන්නවා හොබි හයුන්ග්ව බලන්.. අනිත් පැත්තේ සෝෆා එකේ යොන්ගි හයුන්ග් නිදි.. මේ පැත්තේ සෝෆා එකේ හෝසෙක් හයුන්ග් ෆෝන් එකේ... මං මේ සතියක ඉදන් බලන් ඉන්නේ මේ තුන් දෙනාම වැඩිය කතාවක් නෑ...  මොකෝ දන්නේ නෑ..

මං එහෙම හිත හිත ගිහින් හෝසෙක් හයුන්ග් ගේ උකුලෙන් ඔලුව තියා ගත්තා.. හයුන්ග් ෆෝන් එක පැත්තකට තියලා මගේ ඔලුව අත ගහන්න ගත්තා...

Hobi -"මොකෝ ටේ අද වේලස්සනින් නැගිටිලා.."

Tae -"ඇයි හයුන්ග් මං දැනුයි ඔම්මට කිව්වේ මට නින්ද ගියේ නෑ කියලා... ඒකවත් ඇහුනේ නැද්ද.."

Hobi -"හා මං මේ ෆෝන් එකේ නේ හිටියේ මට ඇහුනේ නෑ"

Tae -"හ්ම්.. හයුන්ග් දෙයක් අහන්නද..."

Hobi -"අහන්න ටේ"

Tae -"ඔය තුන්දෙනා ඇයි මේ තුන් පැත්තක.. මං මේක බලන් ඉන්නේ සතියක් තිස්සේ"

"ඒක මං කියන්නම් ටේ" එහෙම කිව්වේ සුගා හයුන්ග්.. එහෙනම් මෙයා මෙතන නිදන් නෙමෙයිද හිටියේ....

Hobi -"නෑ ටේ.. එහෙම මොකුත් නෑ.." හොබි හයුන්ග් එහෙම කිව්වේ යොන්ගි හයුන්ග් ව බලලා ඔරවන ගමන්... ඊට පස්සේ ආයේ ෆෝන් එකට මුහුන ඔබා ගත්තා...

මෙන්න සුගා හයුන්ග් උත්  වචනයක්වත් නොකියා ආයේ නිදා ගත්තා.. මොකක්ද මේ මෙතන වෙන්නේ...

Tae -"අඩෝ අලයෝ තෝවත් කියන් මෙතන මොකක්ද වෙන්නේ කියලා" මෙච්චර වෙලා හොබි හයුන්ග් ව කන්න වගේ බලන් හිටපු ජිමින්ගෙන් මං ඇහුවා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now