✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 29✨️

2.7K 362 112
                                    

.
.
.
.
.
.

ජන්කුක්ව ටේ ගාවින් ඉන්දවලා එලියට ආපු හොබි පැත්තකට ගිහින් ඉද ගත්තා... ජියොන් කපලයි යූන්මින් දෙන්නත් පැත්තක ඉදන් ඉන්නවා....

Suga :"ඔයාලා කවුරුත් කාලා නෑ නේ එන්න ගිහින් කාලා එමු"

Mrs.jeon :"ඔයාලා යන්න මං ඉන්නම් කුකී ඇතුලේ නේ..."

Hobi :"සුගා මට බඩගිනි නෑ..."

Suga :"නෑ හොබි ඔයා කන්නම වෙනවා.. ඊයේ ඉදන් මොකුත් කාලා නෑ එන්න යන් අපි... ජිමින් එන්න ඔයත්... අංකල්,ආන්ටි ඔයාත් එන්න යන්"

Mr.jeon :"පුතාලා කුකීවත් එක්කන් එන්නකෝ එයාත් කාලා නෑ තාම..."

ඒත් එක්කම සුගායි ජිමිනයි කුකීව එක්කන් එන්න ඇතුලට යනවත් එක්කම....

"ෂ්ෂ්ෂ්ෂ්...🤫 අපි යන් එලියට" ටේව බදාගෙනම නිදන් ඉන්න ජන්කුක්ව දැක්ක සුගා කිව්වා...

Mrs.jeon :"ඇයි මේ එලියට ආවේ...."

Suga :"නෑ ආන්ටි කුකී හොදටම නිදි ටේවත් බදාගෙන.. ඇහැරවන්න එපා... ඇහැරෙව්වොත් ආයේ අඩන්න ගනී..."

Mrs.jeon :"එහෙනම් ඔයාලා යන්නකෝ මං මෙතන ඉන්නම්..."

Hobi :"නෑ ඔයාලා යන්න මං ඉන්නම්"

Suga :"කියන දෙයක් අහන්න හොබි එන්න යන් "

Hobi :"මට බඩගිනි නෑ...."

Jimin :"අනේ හයුන්ග් එන්නකෝ..."

ජිමින් හොබි ගාවට ගිහින් ඉදගෙන හොබිගේ අතකුත් අල්ලන් කිව්වා... හොබි ජිමින්ගේ කොන්ඩේ අවුල් කරන ගමන්...

Hobi :"පැටියෝ යන්නකෝ ඔයාටත් බඩගිනී ඇති..."

Jimin :"අනේ හයුන්ග් 🥺"

සුගා ජිමින් දෙන්නම කිව්වත් හොබි අහන්නේ නැති හින්දා "එහෙනම් අපි ඔයාට එනකොට මොනා හරි අරං එන්නම්" කියලා හතරදෙන්නම කන්න ගියා...

මේ අතරේ ටේව චෙක් කරන්න ඩොක්ටර් ආවා... ඩොක්ටර් එනවා දැක්ක හොබි,

Hobi :"ඩොක්ටර් පොඩි උදව්වක් කරන්නකෝ"

Doctor :"කියන්න හෝසෙක්..."

Hobi :"ඩොක්ටර් ටේව චෙක් කරන්න නේ යන්නේ"

Doctor :"ඔව්..."

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now