✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 53✨️

2.8K 370 195
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ටේ හිටියේ හොදටම කේන්තියෙන් ඒකත් ඒ කිස් කරන ෆොටෝ එක බලන් නේ හිටියේ.... ජන්කුක්ව තමන්ගේ ඇගෙන් අහකට තල්ලු කරලා ටේ සෝෆා එකෙන් නැගිට්ටා...

Kookie :"ඩැඩී ඇයි මේ...🥺" ජන්කුක් හිතුවෙම නැති වෙලාවක ටේ ජන්කුක්ව එහෙම තල්ලු කරද්දි ජන්කුක්ට දුක හිතුනා....

Tae :"මේ මොනාද ජන්කුක්... කියනවා..." ඉන්නේ සාලේ කියලාවත් ටේට සිහියක් නැති තරම්... ටේ එකපාරටම තමන්ගේ ෆෝන් එකේ තියෙන අර නරුම මනුස්සයා ජන්කුක්ව කිස් කරන ෆොටෝ එක පෙන්නන ගමන් කිව්වා....

Kookie :"මං මොකුත් කලේ නෑ.. ඔයාට මං කියන්නම් එතන මොකක්ද උනේ කියලා... ඩැඩී අනේ..." ජන්කුක් අඩ අඩම කිව්වා...

ජන්කුක් කියන දේවල් ගනන් නොගෙන ටේ ජැක්සන් ගාවට ගිහින් ජැක්සන්ගේ කම්මුල රත් වෙන්න පහරක් දුන්නා...

Tae :"මං උබට කිව්වේ මෙයාව බලා ගන්න කියලා.. ඒත් මොනවාද යකෝ මේවා.. මේවා කරන්නද මං මෙයාව එහෙට යැව්වේ.. ආරක්ෂා කරන්න බැරිනම් ඉස්සෙල්ලාම කියන්න තිබ්බා..." කියලා කිව්ව ටේ ආයේ පාරක් කම්මුල රත් වෙන්න ජැක්සන්ට ගැහුවා... ජැක්සන් කම්මුලත් අල්ලන් පාඩුවේ හිටියේ ජන්කුක් ටේට තේරුම් කරයි කියලා දන්න හින්දා....

මේක බලන් හිටපු හොබිගේ රතු කට්ට පැන්නේ කිසිම දෙයක් නොදැන ටේ ජැක්සන්ට ගැහුව හින්දා...

Hobi :"ටේ ඕක නවත්තන්න.. මොකුත් නොදැන ඇයි මෙහෙම හැසිරෙන්නේ... ඉස්සෙල්ලා මොකක්ද උනේ කියලා දැනගන්න..." ජැක්සන් ඉස්සරහා හිටන් ඉන්න ටේව ඔරවන ගමන් හොබි කිව්වා...

Kookie :"හයුන්ග් මං එයා එක්ක කතාකරන්නම්..." හොබිට කේන්ති ගිහින් තියෙන බව දැක්ක ජන්කුක් කිව්වේ ටේට නිකන් හරි හොබි අත උස්සයි කියලා බයෙන්...

Tae :"තව මොනාද මං දැනගන්න තියෙන්නේ... මේකම ඇති මගේ හිත රිදෙන්න... මේවා කරන්නද මං මෙයාව යැව්වේ හයුන්ග්..." ටේ ඇස් වල කදුලුත් පුරවන් ෆෝන් එකේ තියෙන ෆොටෝ එකත් පෙන්නලා ෆෝන් එකත් කේන්තියෙන් වීසික් කරන ගමන් කිව්වා...

Hobi :"ටේ අහන්න එතන ඔයා හිතනවා වගේ දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ"

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now