✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 60✨️𝖋𝖎𝖓𝖆𝖑

4.8K 468 215
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

2 days ago.....

Flash back.....

Namjoon pov_____________

තව දවස් දෙකකින් ටේ කුක් ගේ වෙඩින්ග් එක.. එහෙම එකේ ඒ දෙන්නා බැන්දට පස්සෙත් ගෙදර තියා ගන්න පුලුවන්ද.... එයාලාට ඕන කරන නිදහස දෙන්න ඕනේ... ඔව් මට මේ ගැන කතාකරන්න වෙනවා හැමෝම එක්ක ටේ කුක් නැතුව.... 

මං මේ ගැනත් හිත හිත පහලට ගියේ ටේකුක් ඇරෙන්න අනිත් හැමකෙනාම ඉන්න ඕනේ කියලත් හිතන ගමන්.. මගේ වාසනාවට සාලේ ටේකුක් ඇරෙන්න හැමකෙනාම හිටියා.... මං ගිහින් මගේ හනීගාවම ඉද ගත්තේ ලොකු කතාවක් පටන් ගන්න....

"හොබි ටීවි එක ඕෆ් කරන්න මට දෙයක් ගැන කතාකරන්න ඕනේ..."

මං එහෙම කිව්ව ගමන් හොබි මගේ දිහා ප්‍රශ්නාර්ථ බැල්මක් දානගමන් ටීවි එක ඕෆ් කලා...

Jin :"ජූනී මොකක්ද කියන්න තියෙන්නේ....."

මගේ හනී ඉතිං මං ගැන දන්න හින්දා එහෙම ඇහුවා....

"මේක කිව්වාම කලබල වෙන්න එපා... විශේශයෙන් හනී, මිසිස්.ජියොන්, ජිමින්"

Jimin :"මොකක්ද කියන්න එන්නේ අප්පා.. ඉක්මනට කියන්නකෝ...."

ජිමින් දැම්මම බය වෙලා වගේ..... ඒත් මේ දේ කියන්නම වෙනවා මට....

"ටේකුක්ගේ වෙඩින්ග් එකෙන් පස්සේ අපි එයාලා දෙන්නාම ඒ දවසේ හවසම australia යවමූ...."

මං හැමෝගෙම මුහුන බලන් කිව්වා.. ඒත් ඒ මුහුනු බලන් ඉද්දිම වෙනස් උනා.....

Jin :"ජූනි පිස්සුද පොඩි උන් දෙන්නාව එහෙම යවලා අපි කොහොමද මෙහේ සැනසීමේ ඉන්නේ කියන්න... ටේ කුකී දෙන්නට තනියම වැඩක් කරගන්නත් බෑ...."

හනී නම් කලබලේට කියන් ගියා... එයා පොඩ්ඩ ඇත්තන් කලබල වෙනවා නේ....

"හනී අහන්න ඒ දෙන්නා දැන් තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ නේ වෙඩින්ග් එකත් වෙන එකේ.... එහෙනම් ඒ දෙන්නාවම තනියම ජීවත් කරවන එක තමයි හොද...."

මං තේරුම් කලා........

Hobi :"අප්පා කවදාවත් ටේ මේකට කැමති වෙන එකක් නෑ.... ඔයා හොදටම දන්නවා නේ..."

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now