✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 19✨️

4.2K 466 103
                                    

.
.
.
.
.
.
.
Third person p.o.v

"ටේ ඇයි ඔයා මාව මගහරින්නේ "

"කුකී මාව අත් හරින්න.. මට නිදාගන්න යන්න ඕනේ.." ටේ ජන්කුක්කව එයාගේ ඇගෙන් පැත්තකට කරන්න හදන ගමන් කියනවා...

"බෑ මං අද ඔයාට යන්න දෙන්නේ නෑ.. ඔයා වෙනදට කාමරේනේ නිදා ගන්නේ මාත් එක්ක.. අද ඇයි මාත් එක්ක නිදා ගන්න බැරි කියන්න ටේ.. අද විතරක් මාත් එක්ක ඉන්න මං හෙට යන්නම් මගේ ඔම්මයි අප්පයි ගාවට එතකොට ඔයාට මාව දකින්නවත් හම්බ වෙන්නේ නෑ ටේ.. ඔයාට මාව මෙහෙම මගහරින්නත් ඕන වෙන්නේ නෑ එහෙම උනා නම්..." ජන්කුක් ටේගේ උරහිසෙන් එයාගේ නිකට තියාගෙන අඩන්න ඔන්න මෙන්න ඉද්දි තව තවත් ටේව තුරුල් කර ගන්න ගමන් කිව්වා.....

" ජන්කුක් ටේගේ උරහිසෙන් එයාගේ නිකට තියාගෙන අඩන්න ඔන්න මෙන්න ඉද්දි තව තවත් ටේව තුරුල් කර ගන්න ගමන් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


'මොකක්ද කුකී ඔයා මේ කියන්නේ ඔයා මාව සදහටම දාලා යන්න තීරණය කලාද.. අනික ඔයාට මං නැතුව ඉන්න පුලුවන්ද ඇයි ඇයි කුකී මට මෙහෙම දුකක් දෙන්නේ... අනික් එක මට කේන්ති ඔයා එක්ක කුකී හොදටම කේන්ති ඔයා නැතුව මං ඊයේ ඉදන් කොච්චර දුක් උනාද කියලා දන්නේ මං විතරයි...' ටේ හිත හිත ටේගේ කේන්තිය පාලනය කරන්න ලොකු උත්සාහයක.. ඒත් එය  කේන්තිය එලියට පිට කරන්න ගියේ නෑ.. ඒකට කලේ,

"අහන්න කුකී මට යන්න දෙන්න.. ඔයා මට ආදරේ නෑ කියලා මං දන්නවා.. ඒ හින්දා මට පාඩුවේ ඉන්න දෙන්න" ටේ කිව්වේ එයාගේ කදුලුයි කේන්තියයි දෙකම ජන්කුක්ගෙන් හංගන ගමන්...

"නෑ මං ඔයා....ට ආදරෙයි.. ඔයා වැරදි....යට හිතන් ඉන්න්න්...නේ... මං ආදරෙයි කා...කාටත් වඩා ඔයාට.." ජන්කුක් අඩ අඩම ටේට කිව්වා..

"බොරු කියන්න එපා..😡" කේන්තියෙන් එහෙම කියපු ටේ ජන්කුක්ව අතින් ඇදලා තමන්ගේ ඉස්සරහාට අරගෙන ජන්කුක්ගේ බෙල්ලට අත තියලා පස්සෙන් පස්සට ගිහින් බිත්තියට තද කලේ ජන්කුක්ට හුස්ම ගන්නවත් බැරිවෙන විදිහට...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now