✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 21✨️

3.3K 429 163
                                    

.
.
.
.
.
"හයුන්ග් ඔයාලා ගියේ නැද්ද.." ටේ එහෙම ආහලා ජන්කුක්වත් එක්කන් ගිහින් එතන තියන වෙනම සැටියෙන් ඉද ගත්තා...

"අහ්හ් නෑ ටේ අප්පායි ඔම්මායි යන්නම් කිව්ව හින්දා හිටියේ.."

"එහෙනම්.ඔයා නිදා ගන්න යන්නේ නැද්ද" ටේ ඇහුවේ හෝසෙක්ගේ උකුලේ නිදන් ඉන්න ජිමින්වයි එහා පැත්තේ සැටියේ ඉන්න සුගාවයි බලන ගමන්...

"නෑ ටේ ඔම්මයි අප්පයි එනකන් ඉන්න බැලුවේ මං... කීයට එයිද දන්නේ නෑ.." හෝසෙක් ටේව බලන් කිව්වා...

"ආහ් හයුන්ග් එහෙනම් මාත් ඉන්නම් අපි ෆිල්ම් එකක් බලමු එයාලා එනකන්.." ටේගෙන් අදහසක්...

"එහෙනම් බලමුකෝ... ඒත් සද්දේ අඩුවෙන් දාන්න සුගායි ජිමිනයි නිදිනේ... ඒ වගේම හොරර් ෆිල්ම් දාන්න එපා..." හොබි කිව්වා...

"හා හා මං දන්නවා ඔයා හොරර් වලට බයයි කියලා" ටේ හිනා වෙවී කියලා ජන්කුක්ගේ පැත්තට හැරුනේ මොකද මෙයාගේ සද්දයක් නෑ කියලා බලන්න...

හා බබා ඉන්නවා...

"බබා ඔයා අකැමැති නම් ගිහින් නිදා ගන්න මං පස්සේ එන්නම්" ටේ ජන්කුක්ට කිව්වා...

"බෑ ඔයා නැතුව තනියෙන් නිදා ගන්න බෑ මට මං මෙතනම ඉන්නම්..." ජන්කුක් කිව්වා...

ටේ ඒත් එක්කම ෆිල්ම් එකක් දාලා ඇවිත් සෝෆා එකෙන් හාන්සි උනේ ජන්කුක්ගේ ඔඩක්කුවට උඩින් එයාගේ කකුල් දෙකත් දාගන්න ගමන්...

ටික වෙලාවකින් ජන්කුක් ටේගේ ඇග උඩට නැගලා ටේගේ පපුවේ නිදා ගත්‍තා..

"බබා ඇයි නිදිමතයිද"

"හ්ම් ඔව්..."

"එහෙනම් කාමරේට යන්..."

"නෑ ඕනේ නෑ ඔයා ෆිල්ම් එක බලන්න මං මෙහෙම නිදාගන්නම්" කිව්ව ජන්කුක් ටේගේ පපුව උඩ ඔලුව තියන් ටේව බදාගෙන නිදි... ටේත් ජන්කුක්ව බදන් ෆිල්ම් එක බලනවා... හොබි බලන් ඉන්නවා මේ දෙන්නගේ කෝලම් බලාගෙන ඉන්නවා...
.
.
.
.
.
.
.

ටිකකින් නම්ජින් දෙන්නා ආව හින්දා හැමෝම තම තමන්ගේ කාමර වලට ගියා.. ඒත් ටේටයි හොබිටයි උනේ ජන්කුක්වයි,ජිමින්වයි උස්සන් කාමරේට යන්න...
.
.
.
.
.
.
.
"ටේ ඔෆිස් යන්න පරක්කු වෙනවා කෝ එන්න..."
උදේම හොබි කෑගහවා.. ටේ ඒත් තාම කාමරේ....

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now