✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 34✨️

2.5K 352 113
                                    

.
.
.
.
.
.
.
.
.

~Next day~

උදේම නම්ජින් දෙන්නම එලියට ගිය හින්දා උදේ  ඉදන් හවස් වෙනකන්ම කම්මැලි කමේ දවසම ගෙව්ව ටේකුක් දෙන්නාම ටේ හොබිට කෝල් කලා....

Tae calling 📲

Hobi :"හෙලෝ කියන්න ටේ..."

Tae :"හයුන්ග් එන්නකෝ අප්පා කම්මැලී..."

Hobi :"මොකද මේ වෙනදා නැතුව අද..."

Tae :"හයුන්ග් අනේ ඔම්මා අප්පා දෙන්නමත් නෑ අනේ..."

Hobi :"හා හා on the way ටේ...."

Tae :"හරි එන්න ඉක්මනට..."

ටේ ෆෝන් එක තිබ්බා.. ඒත් ටේගාව ඉදන් හිටිය කුකී පේන්න හිටියේ නෑ....

Tae :"කුකීඊඊඊඊඊඊ... බබාආආආඅ.... කොහෙද ගියේ ඔයා..."

ටේ කෑගහන්න ගත්තා....

Kookie :"ආහ්හ්හ්හ්හ්හ්හ් ඩැඩී මේ එනවා...." කිචන් එකේ ඉදන් කුකීස් බෝතලයකුයි බනානා මිල්ක්ශෙක් එකයි අත් දෙකෙන්ම අරන් බදාගෙන කුකී දුවන් ආවා සාලේට....

Tae :හෝව් හෝව් හෙමින්... කොයි වෙලාවෙත් මේවා කාගත්ත ගමන්ම නේ.."

ටේවත් ගනන් නොගෙන සැටියේ ඉද ගත්තු ජන්කුක් කුකීස් කකා බනානා මිල්ක්ශෙක් එකත් බිබී හිටියා....

ටේ ජන්කුක් ලගට ගිහින් ඉද ගෙන...

Tae :"බබා මට නැද්ද අනේ..."

Kookie :"නෑ නෑ එකම එක බනානා මිල්ක්ශෙක් එකයි තිබ්බේ.. ඒ හින්දා මට මේවා ඔක්කොම..." ජන්කුක් බනානා මිල්ක්ශෙක් එකත් අතේ තියෙන් තමන්ගේ පැත්තට තුරුල් කරන් කිව්වා..

ටේ ජන්කුක්ගේ අත් ඇදලා අරන් මිල්ක්ශෙක් එකට කට තියලා බොන්න ගත්තා.. ජන්කුක් මිල්ක්ශෙක් එක තමන්ගේ පැත්තට අදිනවා..

Tae :"බබා හැලෙයි...."

Kookie :"හැලුනාට කමක් නෑ.. මේක මගේ කෝ දෙන්න...." ජන්කුක් ඇද ඇද කෑගහනවා.. ටේත් අත අතහරින්නේ නෑ එයාත් තමන්ගේ පැත්තට මිල්ක්ශෙක් එක අදින ගමන් කෑ ගහනවා දෙන්න දෙන්න කියලා...

දෙන්නම දෙපැත්තට ඇද ඇද ඉද්දිම ටේගේ ඇග උඩම මිල්ක්ශෙක් එක හැලුනා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now