✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 40✨️

2.1K 317 39
                                    

.
.
.
.
.
.
.
.
.

Third person p.o.v

"කුකී නවතින්න කොහෙද මේ මාවත් ගනන් ගන්නේ නැතුව දුවන්නේ..."

ටේ නැගිටලා වටපිට බැලුවමයි දැක්කේ ජන්කුක් උදේම නැගිටලා වොශ් දාගෙන් පහලට දුවන්න හදනවා... ටේ හීයක් වගේ නැගිටලා ඇදේ ඉදගෙන ජන්කුක්ගෙන් කොහේද යන්නේ කියල ඇහුවත් ජන්කුක් නෙමෙයි ගනන් ගත්තේ එයා දොරත් ඇරන් පහලට දිව්වා...

ටේ ජන්කුක් ගිය දිහා බලන් හිටියේ 'වෙනදාට මං අන්දනකන් ඇදුමක් අතින් අල්ලන්නේ නැති ඔයා අද තනියම ඇදන් යනවාද බබා. ඇයි මේ.... හරි මං නේ වැරද්ද කලේ ඒ වගේම දැන් කුකීව සමාදාන කරන්නත් වෙන්නේ මටමයි' කියලා ඔලුව කස කස හිත ගමන්.. ඒත් එක්කම ටේත් වොශ් දාලා පහලට ගියා...

හැමෝම වගේ කෑම මේසේට ඇවිත් හිටියා... හොබි සුගා දෙන්නම හේවොන්ව දැක්කත් වෙනසක් මුහුනෙන් පෙන්නන්නේ නැතුවම කන්න ගත්තේ හොබි ජිමින් කවන ගමන්... හේවොන් මේ දිහා කන්න වගේ බලන් එයාත් කන්න ගත්තා...

Tae :"කුකී කෝ මේ එන්න කවන්නම් මං..." ජන්කුක්ගේ කෑම පිගාන අත ගගහා ඉන්නවා දැක්ක ටේ තමන් ගාවට කෑම පිගාන ගන්න ගමන් ටේ කිව්වා..

Kookie :"නෑ එපා මංම කන්නම්..." කියපු ජන්කුක් කෑම පිගාන අරන් කන්න ගත්තා... මේ දිහා බලන් හිටපු ජින්,

Jin :"මොකද මේ වෙලා තියෙන්නේ දෙන්නටම..."

Tae :"එයා තරහා වෙලා නේ ඔම්මා...🥺" ජන්කුක් දිහා බලන්ම ටේ කිව්වා...

Jin :"තරහා උනාට කමක් නෑ කොල්ලව එහෙම අඩවන්නේ නෑ ටේ..."

ටේ ඔලුව වනලා කෑම එකට මුහුනත් ඔබන් කන්න ගත්තා....

Hobi :"හේවොන් ඔයාට මෙහේ කොහේ හරි අපාර්මන්ට් එකක් හොයාලා දෙන්නද නැත්තම්??"

හොබි එකපාරට අහපු ප්‍රශ්නෙන් හේවොන්ට හිස්මොලෙත් ගියා...

Jin :"හෙමින් හෙමින් හේවොන් වතුර ටිකක් බොන්න..." කියලා ජින් වතුර වීදුරුවක් හේවොන්ට දුන්නා...

Namjoon :"මොකෝ හදිස්සියේම හොබි..." නම්ජුන් එහෙම ඇහුවේ සැකෙන් ඇයි නම් ගෙදරට ආපු කෙනෙක්ව එක දවසින් එහෙම හොබි යවන්නේ නැති හින්දා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now