✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 06✨️

3.6K 531 70
                                    


Next day morning...

Third person  p.o.v..

"යා නැගිටිනවලා දැන් 9ත් පහු වෙලා.. ඔක්කොම නිදි තාම.. නිදා ගත්තා මදිද.. මං උඩට එන්න ඉස්සෙල්ලා හතරදෙනාම එනවලා පල්ලෙහාට..."

ජින් මෙච්චර කෑගහනේ ටේ,ජිමින්,හොබි,සුගා හතර දෙනාවම ඇහැරවන්න...

"අයියෝ හනී ටිකක් නිදා ගත්තදෙන් හතර දෙනාම.." නම්ජුන් එහෙම කියන් ගිහින් ජින්ව පිටිපස්සෙන් බදා ගත්තා.. (back hug)

"මොනාද ජූනි මේ කියවන්නේ මෙහෙම නිදා ගන්න පුලුවන්ද මුන්ට.. ඒකත් උදේ නවය පහු වෙලත්..." ජින් එහෙම කිව්වේ උදේ කෑම හදන ගමන්...

"ජූනි කෝ අත් හරින්න ලමයි එනවා ඇති දැන්" ජින් එහෙම කියලා නම්ජුන්ව පැත්තකට කලා..

"මොකක්ද හනී මට ටිකක් ඔයා ලග ඉන්න බෑ.. ලමයි එනවා කියලා ඈත් කරනවා.. මේවා හරි අසාදාරනයි හනී" නම්ජුන් ඒක නම් කිව්වේ මුහුනත් නරක් කරගෙන..

ටික වෙලාවකින්,

"ඔම්මා කන්න මොකුත් නැද්ද?" එහෙම කියන් ආවේ හොබියා..

"ටිකක් ඉන්න හොබි..මං කෑම හදලා කියන්නම් එතකන් ගිහින් ඉදන් ඉන්නකෝ"

"හරි ඔම්මා.." හොබි එහෙම කියලා ජින්ගේ කම්බුලට කිස් එකක් දුන්නා...

"හ්ම් හ්ම් මෙතන එයාගේ අයිතිකාරයා ඉන්නවා කියලා පේන්නේ නැද්ද 😑" නම්ජුන් එහෙම කිව්වෙ උගුරත් පහදන ගමන්...

"හා හා අප්පට ඉරිසියයි නේ.. එහෙමයි කියලා මගේ ඔම්මට මං කිස් එකක් දුන්නා කියලා මොකුත් වෙන්නේ නෑ නේ" හොබි කිව්වේ ජින්වයි නම්ජුන්වයි බලන් හිනා වෙවී...

"නවත්තන්න හිනාවෙන එක..😑"

"ඇයි ජූනි ඔයාට ඇත්තටම ඉරිසියයිද" ජින් එහෙම ඇහුවේ නක්කලේට වගේ

"ඔන්න ඔය දෙන්නගේ රංඩු වලට මං නෑ හොදේ" එහෙම කියපු හොබියා එතනින් එහෙමම ලෙස්සිලා ගියා..

හොබි ගියාට පස්සේ නම්ජුන් ආයේ ජින්ව පිටිපස්සෙන් බදන් කම්බුලට කිස් එකක් දුන්නා ඒත් එක්කම,

Mr.jeon calling,

"හනී මිස්ටර්.ජියොන් කෝල් කරනවා මං ඇයි කියලා අහලා එන්නම්" කියලා නම්ජුන් ගියා..

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now