✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 39✨️

2.1K 345 177
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

ටේ හේවොන්ව එක්කන් ඇවිත් තමන්ගේ ගෙදරම රූම් එකක් දීලා ඉන්න කිව්වත් ටේ දන්නේ නෑ හේවොන් ආවේ මොකක් හින්දාද කියලා...

හේවොන් ටේගේ ගෙදර නවතින්න හේවොන්ට ලොකු හේතුවක් තිබ්බා.. ඒ තමයි ජිමින්... කොලෙජ් යන කාලේ හේවොන් ටේ වගේම ජිමින් තුන්දෙනා හොදම යහලුවෝ උනත් හේවොන්ගේ crush එක උනේ ජිමින්...

ටේ වගේම සල්ලි වලින් වගේම හැමදේකින්ම ගෙඅර දේපළ වලින් අඩුපාඩුවක් නැතුව හිටිය ජිමින්ට හේවොන් ආදරේ කරන්න පටන් ගත්තේ ජිමින් අහිංසක වගේම හැමදේකින්ම ජිමින්ගෙන් උදව් ගන්න පුලුවන් හින්දා...

ඒත් කොලෙජ් ඉවර උන ගමන් හේවොන්ට මෙහෙන් යන්න උනේ එයා ගාව සියොල් වල ඉන්න තරම් සල්ලි නැති හින්දා... ඔය දවස් වල තමයි බෝගම්ව හම්බ උනේ... බෝගම්ට ආදරේ කරනවා වගේ ආදරේ කරලා තමන්ට ඕන කරන හැම එකක්ම හේවොන් අර ගත්තා...

ටේ උදව් ඉල්ලද්දි එක පාරටම කැමති උනොත් මොකක් හරි සැකයක් එයි කියලා දන්න හින්දාම හේවොන් එකපාරටම කැමති නොවී දවස් ගානකට පස්සේ කැමති වෙන්න හේතුව උනෙත් ජිමින්...

දැන් ජිමින් ඉන්නේ ටේගේ ගෙදර කියලාත් එදා හොටෙල් එකේදි ටේගෙන් අහලා දැන ගත්තු හේවොන් බෝගම්ගේ කරදර ඉවසන් ටේට උදව් කලේ අන්තිමට ටේගේ ගෙදරට යන්න මග පහදාගන්න ගමන්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
හේවොන් කාමරේ ඉදන් එලියට එද්දිම දැක්කා ජිමින් උඩට එනවා... ඒ හින්දා ටිකක් හැන්ගිලා හිටියේ ජිමින් ලගින් යනකන්...

ජිමින් ලගින් යනවත් එක්කම හේවොන් ගිහින් ජිමින්ව පිටිපස්සෙන් බදාගත්තේ හිනා වෙවීමයි....

ජිමින් මේ දේට එක පාරටම ගැස්සුනා.. ඒ වගේම එයා දැන ගත්‍තා ඒ කවුද කියලා....

"අතහරිනවා මාව...😡"

තමන්ගේ ඉන වටේ තියෙන අත් වල ග්‍රහණය ඈත් කරන්න දගලන ගමන් ජිමින් කෑගැහුවා...

"හ්හ්හ්හ්හ්හ්හ් ජිමින් ඔයා හින්දයි පැටියෝ මං මෙහේට ආවේ.... ඇයි මේ මාව බලාලා කතා කරන්න බැරි... කෑගහන්නේ මොකද මෙහෙම..."

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now