✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 22✨️

3.2K 400 166
                                    

.
.
.
.
.
"මාව කොහේ හරි එක්කන් යන්නකෝ"

"නෑ නෑ අද කරපු දේවල්ම ඇති... තවත් එලියට එක්කන් ගිහින් මාව එහේ එලියේ තියලත් ඩැඩී ඩැඩී කියලා ඔයා මොනාද කරන්න දගලන්නේ" ටේ ටිකක් සැරෙන් කිව්ව හින්දාම...

"ඔයා හරි නපුරුයි.. මං ආදරේට නේ එහෙම කියන්නේ.." කියලා ටේගේ ශර්ට් එකේ කොලර් එකෙන් ඇද ඇද කිව්වා...

ටේ ඉතිං පාඩුවේ හිටියා කොලර් එකනෙ අදින්නේ කියලා ඒත් එකපාරටම ජන්කුක් ටේගේ බෙල්ල හැපුවා...

"ආහ්හ්හ්හ් බබෝ රිදෙනවා..." ටේ කෑගහනවා....

"ටේ මොකද ඔය බෙරියන් දෙන්නේ.. මට නිදා ගන්නවත් නොදී" සුගා ඒ පැත්තෙන් කියවනවා....

"අහ් නෑ නෑ හයුන්ග් මොකුත් නෑ" කියපු ටේ ජන්කුක්ගේ මුහුන බැලුවා.. හැපුව හැපිල්ලට නම් ටේගේ ඇහේ කදුලුත් පිරුනා.. *poor tae..* ( ලව් කරා නම් දැන් විදවන්න ටේ 😂💔)

හෝබි ජිමිනයි දෙන්නම මේ දිහා හිනා වෙවී බලලා ආයේ කරන් හිටිය වැඩ ටික කරන්න ගත්තා...

"පැටියෝ ස්ස්ස්ස් ඒක නම් හොදටම රිදුනා" ටේ බෙල්ලත් අතින් අතගගහා කිව්වම.. ටේගේ අත අල්ලගත්තු ජන්කුක් අත පැත්තකට කරලා ටේගේ බෙල්ල හපපු තැනට කිස් එකක් දීලා.. "සොරි ඩැඩී" කියලා අහින්සක විදිහට කිව්වා..

"හරි කමක් නෑ.... ඒත් ආයේ ඩැඩී කියලා අඩගනවා නම් තනියෙන් ඉන්න වෙලාවට කියන්න හරිද" ටේ එහෙම කියනවත් එක්කම ජන්කුක් ඔලුව වනලා,

"හරි දැන් යන්කෝ" කියලා කිව්වා... ජන්කුක් වැඩේ අතහරින්නෙම නෑ වගේ,

"කුකී මෙතන වැඩ නේ වෙන දවසක එක්කන් යන්නම් මං.."

"අනේ අනේ අනේ ඔයා උදේ කිව්වා නේ එක්කන් යනවා කියලා...ඩැඩී ප්ලීස් ප්ලීස් ප්ලීස්"

"කුකී කියන දේ අහන්න... මෙහෙම හුරතල් වෙන්න එපා මං ගාව.."

"ඔයා ගාව හුරතල් වෙන්නේ නැතුව මං වෙන කා ගාව හුරතල් වෙන්නද ඩැඩී" ජන්කුක් ටේ එක්ක තරහා වෙලා ටේගේ උකුලෙන් නැගිටලා යන්න හැදුවා...

ටේ ආයේ ජන්කුක්ව එයාගේ ඔඩක්කුවේන් ඉන්දව ගත්තා...

"හරි හරි මුහුන ඔහොම තියන් ඉන්න එපා.. මං ගාවම හුරතල් වෙන්න..."

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now