𝖆𝖓𝖓𝖔𝖚𝖓𝖊𝖒𝖊𝖓𝖙✨️

1.4K 147 43
                                    

.
.
.
.
.
.
.
.

Kim navo is back.....😂

විශේශයෙන්ම කියන්න ඕනේ මගේ evil lover and banana milkshake එකට reader බබාලා මට දුන්නූ comment නම් මගේ සතුට දෙගුණයක් වෙන්න හේතුවක් උනා.... තැන්ක්ස් හැමදේටම....😭😢 ( වචනෙන් තෑන්ක්ස් කියලාත් මදි වගේ...) ආදරෙයි හැමෝටම....
.
.
.
.
.

ආ ආ මං ආවේ නම් අලුත් ff එක ගැන කියන්න....

ඇත්තටම ඒකට මට අදහස දුන්නේ මගේ bestie boo.... Little_vixen7 QueenTK123 මෙන්න මෙයා තමා.... එයාගේ කත  ඔයාලා කියවලා ඇති.. මං උනත් පිස්සෙක් වගේ කියවන්නේ එයාගේ පොත් එහෙම..... 🤭
.
.
.
.
.
.
.

හ්ම් මුලින්ම කියන්න ඕනේ,

💢 අලුත් ff ත් taekook එක... top tae, bottom kook.... මොකද මං top tae ff වලට හුගාක් ආසයි....

💢 ඒක smuth ff එකක් 🔞💦

💢 හ්ම් වෙන ship තියේ.... yoonmin , namjin , sope වගේ....

💢 sex පැත්තට යන ff එකක්.... හ්ම් මට ආස හිතුනා ඒ වගේ එකක් ලියන්න....

💢 පොඩි අය නම් කියවන්න තියා හිතන්නවත් එපා.. මොකද ඒ ලමයිව මට නරක් කරන්න ඕනේ නෑ... ( එපා කීවාට කරනවා කියලා දන්නවා ඒත් 😂)

💢 publish කලේ Kimjeonsha කියන මගේ අනිත් account එකෙන්....

💢 publish කලේ Kimjeonsha කියන මගේ අනිත් account එකෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මෙන්න මේක තමා cover photo එක.... එකේ නම hey sexy, නම නම් දැම්මේ මගේ නංගි.........

ලියන්න උනන්දු කලේ නම් special කෙනෙක්... මට ගොඩාක්ම special කෙනෙක්... ( ඕතරයා කම්මැලී නේ ඒකයි )

කැමති අය විතරක් කියවන්න... හ්ම් අඩුපාඩු තියේ නම් ඒවාත් මතක් කරලා දෙන්න අමතක කරන්න එපා.....

තව................

ඒක fanfiction එකක් විතරයි කියලා මතක තියා ගන්න... ඇත්තෙන්ම මට taekook ගේ නම කැත කරන්න ඕනේ නෑ.. මං taekook hard shipper කෙනෙක්.... ඒ වගේම ඒ ff එකට ගත්තු character දෙකකට නම් දෙක විතරයි.....

Please report කරන්න නම් එපා.. මං ඒක ආසාවෙන් ලියන එකක්... අකැමැති නම් exit button එක click කරල  exit වෙන්න වදයක් නොවී.....

මං හිතනවා evil lover and banana milkshake එකට දුන්නු support එකම මගේ අලුත් ff එකටත් දෙයි කියලා.....

අසා සිටි ඔබ සැමට මේ ඕතරයාගේ හද පිරි ප්‍රණාමය....😂

Bye
Kim navo
Kimjeonsha........




🎉 You've finished reading 𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____ 🎉
𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now