.
.
.
.
.
.
.
Mrs.jeon :"ටේ අඩන්න එපා මේ ඔක්කොම මං හින්දා... මට සමාවෙන්න..."Tae :"කමක් නෑ ඔම්මා... ඔයා කියන දේත් හරි ඔයා කුකීව එක්කන් යන්න... ඔයා උනත් කැමති නේ එයා ඔයා එක්ක ඉන්නවාට..."
Mrs.jeon :"මට සමාවෙන්න..."
Tae :"කමක් නෑ ඔම්මා..."
ටේ එහෙම කියලා අනිත් පැත්තට මුහුන හරව ගත්තේ ඇස් වල කදුලු තව තවත් අලුත් වෙන හින්දා... මේ දිහා බලන් හිටපු යූන්මින් දෙන්නාට මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.... නම්ජින් දෙන්නත් පාඩුවේ හිටියා...
Mr.jeon :"ඔයා කරන වැඩේ නම් හරි නෑ..." කියලා මිසිස්.ජියොන් ට කිව්වා...
Mrs.jeon :"නෑ කුකීගේ අප්පා.. මාත් ආසයි කුකී ඉස්සර වගේ මං ගාව හුරතල් වෙනවාට... මං හිතන්නේ නෑ ඒක වැරැද්දක් කියලා..."
Mr.jeon :"ඔයා හිතනවාද කුකී අපි එක්ක ආවිත් සතුටින් හිනා වෙලා ඉදී කියලා..."
Mrs.jeon :"ඇයි නැත්තේ... බලන්නකෝ එයා සතුටින් ඉදී...."
මේ අතරේ ජන්කුක් අමාරුවෙන් හිටපු තැනින් නැගිටලා ටේ ගාවට ගිහින් ටේගේ ඇද උඩ ඉද ගත්තා...
"අපි ටිකක් එලියට ගියොත් ගොදයි වගේ දැන්..."
නම්ජුන් එහෙම කිව්වේ ජන්කුක් ගිහින් ටේ ගාව ඉදගන්නවා දැක්ක හින්දා.... නම්ජුන් එහෙම කියනවත් එක්කම හැමෝම එලියට ගියා...
Kookie :"ඩැඩී....."
ජන්කුක් ටේට කතා කලත් ටේ හිටියේ මුහුනත් අනිත් පැත්තට හරවන්...
Kookie :"ඩැඩී බලන්නකෝ මං දිහා..."
Tae :"ඇයි කුකී ඇ....යි මෙහෙම... මට ඒ වෙලා....වේ ඔයා ගාවට....වත් එන්න බැරි උනා.... ඇයි මෙහෙ...ම..."
ටේ ජන්කුක්ගේ පැත්තට මුහුන හරවන් හොදටම අඩන්න ගත්තා... ටේගේ නහය කන් මුලු මුහුනම හොදටම රතු වෙලා....
Kookie :"ඩැඩී අනේ ඔහොම අඩන්න එපා... ඔයාට ඉක්මනටම සනීප වෙයි...."
ටේ අඩනවා හැරෙන්න කිසිම දෙයක් කියන්න ගියේ නෑ...
ටේ අඩනවා බලන් ඉන්නම බැරි උන් ජන්කුක් ටේගේ ඔලුව තමන්ගේ උකුල උඩින් තියා ගෙන ඔලුව අත ගහන්න ගත්තා..