✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 38✨️

2.1K 335 177
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

Third person p.o.v8

සතියක් පුරාවටම ටේ හොබි සුගා තුන්දෙනාම හේවොන්ව එලියේ කැෆේ එකක හම්බ වෙලා හැමදෙයක් ගැනම සාකච්ඡා කරා...

හේවොන් කොහේ ගිහින් එනවාද කියලා බොගම් දැනන් හිටියේ නෑ.. ඒත් එයා දන්නවා ටේව තමයි හම්බ වෙන්න යන්නේ කියලා... ඒ හින්දාම හේවොන්ගේ ගෙදර හේවොන් එනකන් ඉදලා හේවොන් ආව ගමන් හේවොන්ට ගහන්න ගන්නවා...

ඒ වගේම ටේ හොබි සුගා ජිමින් හතර දෙනාම කම්පැනි එකේ වැඩ වල බිසි වෙද්දි හේවොන් බොගම්ගේ කම්පැනි එකේ හැම ඩොකියූමන්ට්ස් හැම එකක්ම ටේට ගෙනත් බාර දුන්නා...

මේ වැඩේ හින්දා බෝගම්ගේ කම්පැනියේ හැමදෙයක්ම නැත්තටම නැති උනා සතියක් ඇතුලත... හේවොන්ව මේ කරදර හැම එකෙන්ම එලියට ගන්නවා කියලා පොරොන්දු උන ටේ, සෝප් ඩබල හේවොන්ට ඒ නරුමයාගෙන් ඈත් වෙලා එන්න කියලා කිව්වා...

හේවොන් ටේසෝප් කියන දේ අහලා අපාර්ට්මන්ට් එකට ගියේ ඇදුම් පැක් කරන්න.. ඒ වෙලාවේ බලලා බෝගම් ඇවිත් වෙනදා වගේම හේවොන්ට කරදර කලා...

Heawon :"තමුන් මහාම මහා නරුමයෙක්... තමුන් මට ආදරේ කරනවා කිව්වත් ඒ මගේ ලස්සනටද මනුස්සයෝ.. ආදරේ කරන කෙල්ලට මෙහෙමද සලකන්නේ...😡"

හේවොන් තරහයෙන් කෑගහන්න ගත්තා....

Bogum :"තමුන් මට ආදරෙ කරනවා කියලා තමුන් එක එකාට උදව් කරන්න හොදයි නේ එතකොට.... බලනවා මගේ හැම සතේම අරුන් උදුර ගත්තා...."

Heawon :"තමුන්ට මේවා මදි බොගම්... තමුන් නේ නිකන් පැටලුනේ එයාලා එක්ක... නිකන් ඉන්න අයව ඇක්සිඩන්ට් කරලා..." හේවොන් හිනා වෙන්න ගත්තා...

Bogum :"උබට දැන් උන්ව ලොකු උනාද.. කියනවා 😡"

Heawon :"නැතුව මට දැන් එයාලා වටිනවා... කිසිම බිස්නස් එකක් නැති තමුන් එක්ක ඉන්නවාට වඩා මට එයාලා එක්ක ඉන්න එක හොදයි...."

හේවොන් බෑග් එකත් අරන් යන්න හදනවත් එක්කම බොගම් හේවොන්ගේ අතින් ඇදලා බිමට තල්ලු කරලා හේවොන්ගේ බඩට පහරක් පයින් ගැහුවා...

හේවොන් වේදනාවෙ බඩ අල්ලන් කෑගහද්දි හේවොන්ගේ ෆෝන් එකට කොල් එකක් ආවා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now