.
.
.
.
.
.
.
.උදේම ටේව චෙක් කරන්න ආපු ඩොක්ටර්...
Doctor :"ගුඩ්මෝර්නින්ග් ටේහයුන්ග්... ගුම්මොනින්ග් හෝසෙක්"
Tae/Hobi :"ගුඩ්මෝර්නින්ග් ඩොක්ටර්"
Doctor :"කොහොමද ඉතිං... කකුල දැන් හොදයි ද..."
Tae :"ඔව් ඩොක්ටර් දැන් ඇවිදින්න පුලුවන්..."
Doctor :"ඒක හොදයි.. එහෙනම් හෙටම උනත් ඩිස්චාර්ජ් කරන්න පුලුවන්..."
Tae :"අනේ ඩොක්ටර් ගොඩාක් ගොඩාක් තැන්ක් යූ..."
ටේ සතුටටම ඩොක්ටර්ව බදා ගත්තා...
Doctor :"ඒක ඔයාගේ උත්සහය සහ ඔයාගේ ෆැමිලි එක ඔයාව බලාගත්ත හින්දයි..."
Tae :"හ්ම් ඔව් ඩොක්ටර්..."
Doctor :"එහෙනම මං යන්නම්.. හෙට උදේට ඩිස්චාර්ජ් කරන් එක්කන් යන්න හෝසෙක්.. අනිත් තුවාල වල සීරිම් පාරවල් නේ තියෙන්නේ ඒවා ඉක්මනට සනීප වෙයි..."
Hobi :"හරි ඩොක්ටර් "
ඩොක්ටර් එලියට යන්න කියලා යනවාත් එක්කම ජන්කුක් දුවන් ඇවිත් "ඩැඩීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ" කියලා කෑගහගෙනම දොර ඇරලා ටේව හොයන්න වගේ හැමතැනකටම ඇස් යව යව හයියෙන් හයියෙන් හුස්ම ගත්තා
ඩොක්ටර් නර්ස් වගේම යූන්මින්සියොක් තුන්දෙනායි නම්ජින් දෙන්නත් ජන්කුක් දිහා බය වෙලා වගේ බලන් ඉන්නවා...
ටේ ඇද උඩ ඉදන් හිටියේ ඩැඩි කියලා හඩගහන සද්දේ ඇහුන ගමන් ටේ දොර දිහාට හැරුනා.. ජන්කුක්ව දැක්ක ටේට මොනා කර ගන්නද කියලා තේරුනේ නෑ...
ඉක්මනින් ඇදෙන් නැගිටලා ජන්කුක් ගාවට දුවන් ගිහින් ජන්කුක්ව බදාගත්තේ එයාගේ මුහුනත් ජන්කුක්ගේ බෙල්ලේ හංගගන්න ගමන්.... ජන්කුක් ටේගේ උරහිස පිටිපස්සට අත් යවලා ටේව තවත් තදින් බදා ගත්තා....
Tae :"පැටියෝ ඇයි මාව බලන්න ආවේ නැත්තේ... මං බලන් හිටියා..."
ජන්කුක්ගේ බෙල්ලෙන් මුහුන අහකට ගන්නේ නැතුවම ටේ කතා කලා....Kookie :"ඩැඩී සමාවෙන්න මගේ ඔම්මා මාව එව්වේ නෑ... එයාට ඕනේ එයාගාව මාව තියා ගන්න... ඒත් මට ඕනේ ඔයා එක්ක ඉන්න... ඔම්මා අන්තිමට තේරුම් ගත්තා ඩැඩී... මාව ඔයා ගාවට එව්වා..."