✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 25✨️

2.8K 386 62
                                    

.
.
.
.
ටේ කාමරේට ගියායින් පස්සේ ඔක්කොම කාලා සාලේ ඉදන් හිටියා.. ඒත් එක්කම හෝසෙක්ට මතක් ආවා ඊයේ බලපු සීසීටීවි ෆුටේජ් ටිකේ තිබ්බ දේවල් ඉක්මනටම ඒ සුගාට කියන්න ඕනේ කියලා හිතුව හොබී සුගායි ජිමිනයි ගාව ගිහින් ඉද ගත්තා...

Suga :"ඇයි හොබී මේ..ඔයා පොඩ්ඩක් කලබලෙන් වගේ.." හොබීගේ මුහුන දැක්ක සුගා සැනින් හදුන ගත්තා හොබි ඉන්නේ මොකක් හරි හිතන් කලබලෙන් කියලා...

Suga :"ඔයාට අමාරුද" නලල වගේම අතපයත් අතගහලා සුගා අහනවා...

Hobi :"නෑ නෑ සුගා මට මොකුත් නෑ.."

Suga :"එහෙනම් ඇයි මේ කලබලෙන් වගේ..මුහුන පුරාම බය පේනවා..."

Hobi"ඔව් මට දෙයක් කියන්න තියනවා.. ඔයාට දන්නවා නේ මහලොකුවට මං හිටියාට මගේ මල්ලිට මේ පවුලේ අයට ප්‍රශ්නයක් නම් මං කලබල වෙනවා වැඩී කියලා..."

Suga :"ඔව් මං දන්නවා දැන් කියන්නකෝ මොකක්ද කියලා...."

Hobi :"හා ඉන්නකෝ මං කියන්නම්" කිව්ව හොබි ඊයේ ජිමින් එක්ක බලපු ෆුටේජ් වල තිබ්බ හැම දෙයක්ම සුගාට කිව්වා...

මේක ඇහුව සුගාගේ මුහුනට බැරෑරුම් පෙනුමක් ආවේ ඉබේටමයි...

Suga"හොබි මේ ගැන හොයන්න වෙනවා.. කවුද කියලා දන්නෙත් නෑ නේ අපි.. ඉක්මනටම හොයා ගන්න වෙනවා.."

සෝප් දෙන්නා කතා කරන් ඉන්න දේවල් වලට ඇහුම්කන් දුන්න ජිමින්,

jimin :"හයුන්ග්ලා එහෙනම් ඒ ඉන්න කෙනා අදත් ඉන්න එපැයි එලියේ.."

Hobi :"ඔව් නේ ජිමින් එන්න එලියට ගිහින් බලලා එමු අපි.."

මේ ගැන ටිකක් කල්පනා කරපු සුගා,

Suga :"යන්න එපා නිකන් හරි එලියේ ඉදන් අපිට කරදරයක් කරන්නත් ඉඩ තියනවා.. දන්නවා නේ මේ ගෙදර අපේ වැඩ තියා ගන්න ඕනේ ගෙදරින් පිට"

Hobi :"ඒකත් ඇත්ත නේ.. එහෙනම් මෙහෙම දෙයක් කරමු සීසීටීවි වලින් බලමු ඉන්නවාද කියලා.."

Jimin :"ඒකත් හොදයි..." කියපු ජිමින් කාමරේට දුවලා ගිහින් හොබීගේ ලැප් එකත් අරං පහලට ආවා...

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now