✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 36✨️

2K 319 114
                                    

.
.
.
.
.
.
.
.
.
.
Bogum :"මේ දොර අරිනවා හේවොන්... ඇහෙනවාද දොර අරිනවා මේක කඩන්න ඉස්සෙල්ලා....😡" බෝගම් තරහයෙන් හේවොන්ගේ දොරට ගැහුවා...

හේවොන් ඇවිත් දොර ඇරියේ බයෙන්මයි.. ඇයි මේ බෝගම් කෑ ගහන්නේ කියලාත් දන්නේ නැතුව...

*චටාස්

හේවොන් දොර ඇරිය ගමන්ම හේවොන්ට බෝගම් කම්මුලට ගැහුවා.. හේවොන් ඇස් වල කදුලුත් පුරවන් ඇයි කියලා ඇහුව්වේ බයෙන්....

Bogum :"උබට මං කියලා තියෙනවා නේ අරුන් එක්ක සම්බන්ධකම් තියා ගන්න එපා කියලා.. ඒත් උබට වොර්නින්ග් එකක් දීලාත් උබ කරන්නේ මගේ වචනෙට පිටින් යන එක නේ..😡"

බෝගම් මේ කියන්නේ කා ගැනද කියලවත් හේවොන්ට දන්නේ නෑ.. හේවොන් අඩ අඩම,

Heawon :"කවුරු ගැනද කියන්නේ...😟" කියලා බයෙන් ඇහුවා...

Bogum :"උබ දන්නේම නෑ නේ.. මං කියන්නේ අර කිම් ෆැමිලි එක ගැන..."

හේවොන්ට දැනුයි තේරුනේ බොගම් මෙච්චර කේන්ති ගන්න තරම් උනේ මොකක්ද කියලා.. ඒත් ටේව පාවලා දෙන්න බැරි හින්දා,

Heawon :"එයාලා එක්ක මට සම්බන්ධයක් නෑ...." කියලා කිව්වා...

Bogum :"උබ තවත් මටද බොරු කියන්නේ හා....😑" ආයේ හේවොන්ට කම්මුලට ගහලා සැටියට තල්ලු කරලා බෝගම් කලිසමේ බෙල්ට් එකත් ගලවලා අතේ ඔතන් හේවොන්ට ගහන්න් ගත්තා....

Heawon :"අහ්හ්හ් රිදෙ....නවා බෝ...ග...ම් අනේ....එපා....."

හේවොන් අඩ අඩම බෝගම් ගාව දන ගහගෙන වැද වැද කිව්වා.. බෝගම් නෙමෙයි කියන දේවත් ගනන් ගත්තේ.... හේවොන්ට අත්පය තුවාල වෙනකන්ම ගැහුවා...

ගහලා ගහලාම ඇති උන බෝගම් සැටියේ ඉද ගත්තා...

Bogum :"උබ බලනවා ඇති නේ මං කොහිමද මේවා දැන ගත්තේ කියලා... හා බලනවා..."

බෝගම්ගේ ෆෝන් එකෙන් බෝගම් වීඩියෝ එකක් ඔන් කරලා හේවොන්ගේ ඇගට දමලා ගැහුවා...

ඒකේ තිබ්බේ ටේ, හෝසෙක්, සුගා හේවොන්ගේ අපාර්ට්මන්ට් එකට ඇතුලු වෙන විදිහ සීසීටිවි වලින් පෙනෙන වීඩියෝ එකක්.... ඒක දැකලා හේවොන්ගේ ඇස් ලොකු උනා....

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now