✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 27✨️

2.5K 368 102
                                    

.
.
.
.
.
.
ටේට කෝල් කරලා පරිස්සමෙන් එන්න කියපු සුගා හොබි ගාව ඉද ගත්තා.. හොබීගේ අතපය ගැහෙනවා හොදටම... ඒ වගේම කේන්තියෙන් බෝගම් බෝගම් බෝගම් කිය කියා මුමුනනවා... හොබීගේ තරහාව එයාගේ ඇස් වලින්ම පේනවා.. ඇස් රතු වෙලා ඒ ඇස් ඇතුලේ තරහාවටම රතු පාට ඉරවල් පේනවා... අත් හොදටම මිටිමොලවෙලා....

ජිමින් වගේම සුගාත් හොබිව සංසුන් කරන්න හදනවා.... ජිමින් හොබීගේ මිටිමොලවෙච්ච අත් තමන්ගේ අත් වලින් තදකරගෙන...

Suga :"හොබි ටිකක් කේන්තිය පාලනය කර ගන්න"

Hobi :"කොහොමද මං කේන්තිය පාලනය කරන් ඉන්නේ...අද මගේ මල්ලිලා දෙන්නාට මොකක් හරි වෙලා තිබ්බොත් මං බෝගම්ගේ අවසානය දකින දවසත් වැඩි දවසක නෙමෙයි..."

Suga :"එයාලාට දැන් මොකුත් වෙලා නෑ නේ මං කෝල් කලාම ටේ හොදින් කියලා කිව්වා නේ.."

Hobi :"දැන් හොදින් හිටියත් එයාලා එන අතරමග මොකක් වෙයිද කියලා කවුද දන්නේ..."

Jimin :"හයුන්ග් ඔයාම ඔහොම හිතන්න එපා එයාලා පරිස්සමෙන් එයි...."

Suga :"ඔව් ජිමින් කියන එකත් හරි..."

Hobi :"හ්ම් බලමුකෝ..."
මේ අතරේ,

Namjoon :"හනී අඩන එක නවත්තකෝ..." ජින්ව බදාගෙන නම්ජුන් කිව්වා...

Jin :",මට බ...යයි එයා...ලා දෙන්නා ගෙදර එන....කන්..."

Namjoon :"එයාලා පරිස්සමෙන් එයි... බලන්න ඔයාම ඔහොම හිටියාම හොබිත් ඒ තත්වෙට වැටෙනවා හනී..."

Jin :"හ්ම්ම්ම්" කියලා නම්ජුන්ට තවත් තුරුල් උනා...

After 5 minute....

Hobi :"සුගා අපි යන්"  ඉදන් හිටපු තැනින නැගිටන ගමන් හොබි කිව්වා...

Suga :"කොහේද යන් කියලා කියන්නේ ඉන්නකෝ ටේයි කුකීයි එනකන්..."

සුගා හොබිගේ අතින් ඇදලා ආයේ ඉන්දවන ගමන් කිව්වා...

Hobi :"නෑ එන්න යන් එයාලා එනකන් බලන් ඉන්න බෑ.. දැන් කෝල් කරලා විනාඩි 5කුත් වෙනවා.... මගේ බය එන්න එන්නම වැඩි වෙනවා... යන්"

Jin :"නෑ යන්...න එ...පා ඔයා..ලාට මොකක් හරි වෙන්...න පුලුවන් එලි..යට ගියොත් "

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now