✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 03✨️

3.9K 580 52
                                    

.
.
.
.
.
"අහ්හ්හ්හ්හ්හ්හ්හ් අර බලනවා මගේ ගෝලයෝ දෙන්නා මං වෙනුවෙන් ගෙනත් තියෙන gift එක.."  මෙච්චර වෙලා බය වෙලා හිටිය ටේමින් එකපාරටම හිනා වෙලා කියපු දේ  හින්දා හොසෙක් ටිකක් බය උනා.. ඒ හින්දම ටේමින් කියපු දිහා හැරිලා බලපු හෝසෙක්ට කරකියා ගන්න දෙයක් නැති උනා..

"දැන් ජේහොප් තමුන් එක්කම තමුන්ගේ මල්ලියි අර ඉන්න කොල්ලයි තුන්දෙනාගෙම ජීවිත මං උදුර ගන්නයි යන්නේ" ටේමින් එහෙම කියලා මහා හයියෙන් හිනා වෙන්න ගත්තා...

"ටේ ඔයා මොකද මෙතන මං කිව්වා නේ එන්න එපා කියලා.. ඇයි ආවේ.. එතකොට මේ කුකී කොහොමද මෙතනට ආවේ.." ටේවයි ජන්ග්කුක් වයි දැක්ක හෝසෙක් ටේ ගෙන් ප්‍රශ්න කරනවා...

"හයුන්ග් මේ ගැන මං පස්සෙ කියන්නම් ඉස්සෙල්ලා මූව ඉවරයක් කරන්න"  ටේ හෝසෙක්ට එහෙම කියද්දි කුකී ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නේ මේ මොකක්ද වෙන්නේ කියලා.. ජන්ග්කුක් මේවා ගැන දන්නේනෑ නේ.. එයාගේ අප්පා mr.ජියොන් මේවාට සම්බන්ද උනත් ජන්ග්කුක්ට මේවා ගැන එයා කියලා නෑ..

"ජේහොප් දැන් ඔයා යටත් උනොත් හොදයි මේ නැත්තම් තමුනේ මල්ලිව ඉවරයක් කරනවා.."
ටේමින් එහෙම කිව්වාම හෝසෙක් ඉක්මනට තමන්ගේ ගන් එක බිමට දාලා "මගේ මල්ලිලාට මොකුත් කරන්න එපා මං යටත් වෙන්නම්" කියලා කිව්වා...

මේත් එක්කම ටේමින් ජේහොප් පල්ලෙහාට දාපු ගන් එක තමන්ගේ අතට අරං ටේගේ දිහාට ඉලක්ක කලා..

"තමුන්ට ඕනේ නම් මාව මරනවා ඒත් මගේ මල්ලිට මොකුත් කරන්න නම් එපා.. එහෙම උනොත් උබේ පවුල එහෙම් පිටින්ම විනාශ කරලා දානවා..😡" ටේ දිහාට ගන් එක දික් කරනවා දැක්ක හෝසෙක් තරහයෙන් කෑ ගගහා ටේමින්ට ගහන්න පනින්න උත්සහා කලා..

"තමුන් එක අඩියක් හරි ඉස්සරහාට තිබ්බොත් තමුන්ගේ මල්ලිව මං shoot කරනවා😡" ඒකට බයවෙච්ච හෝසෙක් හිටපු තැනම ගල් වෙලා හිටියේ තමන්ට මොනා උනත් තමන්ගේ මල්ලිට නම් කිසිම කරදරක් වෙන්න හොද නෑ කියලා හිතමින්.. ඒත් එක්කම,

"හයුන්ග් බය වෙන්න එපා.. මං අද මුන්ට හොද පාඩමක් උගන්වන්නම්" ටේ එහෙම කියලා ටේ ගාවට ගන් එක දික් කරන් ඉන්න කෙනාව තල්ලුකරා ඒ කෙනා විසික් වෙලා ගිහින් වැටෙනවත් එක්කම ජන්ග්කුක්ට ගන් එක තියන් ඉන්න එක්කෙනාගේ අතට ටේ පයින් ගැහුවා.. ඒත් ජන්ග්කුක් ට නම් කිසිම ගානක් නෑ එයා එයාගේ පාඩුවේ මිල්ක්ශේක් එකත් බීගෙන ඔහේ ඉන්නවා (තාම පොඩි එකානේ ඒකයි ඒ)

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now