✨️𝖈𝖍𝖆𝖕𝖙𝖊𝖗 51✨️

2.1K 343 155
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ගෙදරින් පිටත් උන ටේ කුක් දෙන්නම කාර් එකේ යද්දි එක වචනයක් කතා කලේ නෑ... ටේ කාර් එක එලවන අතරේ ජන්කුක් කලේ කාර් එකේ වින්ඩෝ එකෙන් එලිය බලන් ආපු එක..

ටිකකින් එයාර්පෝර්ට් එකට ලං වෙනවා දැක්ක ජන්කුක්ගේ හිත වේගයෙන් ගැහෙන්න ගත්තේ ටේව වෙන් වෙන වෙලාවත් ලග ලගම එනවා කියලා හිතන ගමන්....

ටේත් ජන්කුක් හා සමාන බයකින් දුකින් තමයි හිටියේ.... ඒත් එක්කම එයාර්පෝර්ට් එකේ කාර් පාර් එකේ කාර් එක නවත්තපු ටේ ජන්කුක්ගේ පැත්තට හැරුනා.... ඒත් ජන්කුක් තාමත් එලිය බලාගත්ත ගමන්මයි....

Tae :"බබා....."

Kookie :"හ්ම්...." එලිය බලන්ම කිව්වා... ජන්කුක්ගේ ඇස් වල කදුලු හොදටම පිරිලා එයා ඒවා හංගන්න හිතන් එලිය බලන් ඉන්නවා...

Tae :"මේ පැත්ත හැරෙන්න ටිකක්... ඔයාගේ ඩැඩීව බලන්න...." ටේ ඒ කිව්වත් ජන්කුක් හැරුනේ නෑ...

ටේ ජන්කුක්ගේ මුහුන් තමන්ගේ පැත්තට හරවන් ජන්කුක්ගේ කම්මුල දෙපැත්තෙන් අත් තියා ගත්තා...

ජන්කුක් ටේ තමන්ගේ කම්මුල අල්ලන් ඉන්න අත් උඩ තමන්ගේ අතක් තියලා ඇස් වහගත්තේ එයාගේ කදුලු වලට නිදහාසේ ගමන් කරන්න ඉඩ දීලා....

Tae :"බ....." ටේ කතා කරන්න ඉස්සෙල්ලා ජන්කුක් ඉස්සර උනා...

Kookie :"ඩැඩී මට යන්න බෑ මට අමුත්තක් දැනෙනවා මට බයයි අනේ ඔයාත් නෑ මට තනියම යන්න බෑ... ඩැඩී ඔයා එක්ක ඉන්නම්කෝ... හෙට ආයේ එනවා උනත් මට බයක් දැනෙනවා ඩැඩී අනේ...." ජන්කුක් අඩ අඩම කියවන් ගියා....

Tae :"ෂ්ෂ්ෂ් කෝ අඩන එක නවත්තලා එන්න මං ගාවට...." ටේ ජන්කුක්ගේ කම්මුලේ තියෙන අත් අහකට අරන් ඇස් වලින් උකුල පෙන්නමින් අඩගැහුවා...

ජන්කුක් සීට් බෙල්ට් එකත් ඉක්මනට ගලවලා ටේගේ උකුලට පැන්නේ ටේව තද කරලා බදාගන්න ගමන්....

ටේ ජන්කුක්ගේ පිටට අතක් තියලා පිට අතගන අතරේ ජන්කුක්ගේ කොන්ඩේ පිටිපස්සෙන් අනිත් අතින් සිනිදුවට අතගැහුවා.... ජන්කුක්ගේ ඇඩිල්ල නම් නතර උනේම නෑ....

𝕰𝖛𝖎𝖑 𝕷𝖔𝖛𝖊𝖗 & 𝕭𝖆𝖓𝖆𝖓𝖆 𝕸𝖎𝖑𝖐𝖘𝖍𝖆𝖐𝖊 ____completed____Where stories live. Discover now