03-පළිඟු දිගහැරුම ♡

1.5K 218 130
                                    

දෙයියනේ අනේ රිචඩ් බලන්නකෝ මොන අපරාදයක්ද ඒ "
මෙච්චර වෙලා සාවධානව හිටපු ශෙරින්ට එකපාරටම හීල්ලුනේ රොනාල් කියපු අන්තිම වැකිය නිසා

'මාම් එයාට කතා කරන්න බෑ '

ශෙරින්ගේ හිතේ ඒ වචන දෙක තුන උඩ පැන්නා , ශෙරින් විතරක් නෙමේ රිචඩ්ගෙත් එච්චර ලස්සන ළමයෙක් ඒත් ඒ අහිංසකයගේ කටහඩ උදුරලා අරන් කවුද මන්දා

"දැන් සිරාවටම ඒ ලමයා ගොලුද ?"

"අයියේ! එයාට ගොළු කියලා කියන්න ඔයාට උවමනාවක් නෑ නේ කතා කරන්න ඕන නෑනේ මිනිහෙක් අංගසම්පූර්න වෙන්න "

කකා හිටිය පිගානත් පැත්තක දාලා අත හෝදන් තියලා තිබ්බ පුටුවටත් පයින් ගහන ගමන් රදීශ්ට දත්මිටිකාගෙන වගේ මුමුනපු රොනාල් උඩ තට්ටුවට ගියා නෙමේ ඉගිල්ලුනා

"එයාට එච්චර ඩෝං යන්න තරන් දෙයක් මං කිව්වද මාම් ?"

"තමුසේ බූරුවෙක් කියලා දන්නවා අයියේ ඒත් ඒක ප්‍රදර්ශනේ කරන්න එපා මොට්ටයා "

රෙහානාත් රදීශ්ගේ ඔලුවට පාරක් දීගෙනම වගේ උඩට ගියේ රොනාල්ගේ කාමරේට ඔලුව දානවා කියලා හිතාගෙන

"ලොකු පුතා රොනාල් ඉස්සරහා ශෙහාන් පුතා ගැන කියන්න එපා එයා ආස නෑ මන්න්හිතන්නේ එයාගේ යාලුවාට ගොළු කියන වචනේ කියනවට "

"හරි හරි මං එහෙම වගක් දන්නෑනේ මං උඩට ගිහින් බලන්නම්."

"ඕකේ "

_________________________________________

චටස් *

"අර්හ්හ් මොන හුප්තක්ද? තමුසෙට පිස්සුද බූරුවෝ "

රොනාල්ගේ කාමරේ යතුරු හිලට ඇහැ තියාගෙන පස්සත් දික් කරන් මොනාද මන්දා බලන් ඉන්න රදීශ්ගේ නිවුන්නි රදීශ්ගේ වචනෙන්ම කියනවනම් කිබුල්ලිගේ පස්සට කිස් කන්න පාරක් දුන්නේ මේකිගේ හැටියට මේකි රොනාල් ඇදුම් මාරු කරනවා බලන් ඉන්නත් බැරි නැති නිසා

"මොකක්ද තෝ කිව්වේ මාම්ට කියනවා කුනුහරුප කියනවා කියලා ඇරත් තෝ මොකක්ද මල්ලිගේ කාමරේ ය්තුරු හිලෙන් බලන්නේ "

"උබට වැඩක් නෑනේ පලකෝ අයියේ !"

"එහාට පලයන්මටත් බලන්න "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now