30- පළිඟු දඟහැරුම ♡

968 134 214
                                    

"අහ්ම්ම් "

තඩි ඈනුමක් ඇරලා නැගිට්ට මම ඔළුව කොට්ටෙට තියාගෙනම පස්ස උස්සලා ගෙම්මෙබ්ක් වගේ ඇදේ හිටියේ සීතල පැත්තක ඉදලා ආපු නිසාමද මන්දා ලාවට කොනින් කොනින් ඔලුවේ කැක්කුමකුත් ලෝඩ් වෙලා තියෙද්දි

"ආහ්ව් මාම්ම්ම්ම්ම්ම්ම් මගේ සූටි ඔලුව ඩිස්කෝ දානවා "

ඇද උඩ ඉඳන් කෙඳිරි ගාලා පෙරලිලා ඔක්කොම කරන්න නැගිටින්න ගිහින් රෙද්ද පටලැවිලා පුක බිම ඇනිලා ලොකු ක්‍රියාවලියකින් පස්සේ කෙලින් හිටිගත්ත මම බිත්තියේ පදාසෙකම ගහලා තියෙන කන්නාඩියෙන් මාවම පේනකොට අඩි දෙකක් විසි වෙලා ගිහින් ඇදටම කඩාගෙන වැටුණේ තනි ඇහැට ඇඩෙද්දි

"එක්කෝ මම නෙමේ ඒ හිටියේ මහසෝනා වෙන්න ඕන "

කන්නාඩියෙන් පෙනුන රූපේ මගේ නෙමෙයි මහසෝනගේ කියලා සිත නිවා ගත්ත මම ෆෝන් එකත් අරන් වොශ් රූම් එක ඇතුලට ගියේ නානගමනුත් ෆෝන් එක එබීමේ විශිෂ්ඨ ක්‍රියාවලියේ යෙදෙන්න සුපිරි හැකියාවකුත් මට තියෙන නිසා

මම ෆෝන් එකෙන් කැමිලාක්කගේ සේම්ලසුත් දාගෙන විලිසංගයක් නැති ගස් බල්ලෙක් වගේ වටයක් කැරකිලා හොට් වෝටර් වලින් නාගත්තේ නහයත් පොඩ්ඩක් බේරන්

"නහය කැඩුවනේ අරකි සැක් "

නහයත් අල්ලන් නහයට රිදෙන්නැති වෙන්න ෆේස් වොශ් එකත් මූනේ උලන් දතුත් මැද මැද ඉන්නකොට ප්ලේලිස්ට් එකේ මාබල් අක්කගේ මෑඩ්ලව් සින්දුව යන්න පටන් ගත්තා

Boy, you lookin'like my type
But tell me, can you hit it right ?

"මලකෙලියයි මගේ හිච්චි ජස්ටින් "

කියන්න සතුටුයි මිත්‍රවරුනි විදුහල් මාතාවගේ ශ්‍රේෂ්ඨ දරුවට එයා යාලු වෙලා ඉන්න මනුස්සයාව මතක් උනේ දැන් සට පට ගාලා දතුත් මැදන් එළියට ආපු මම ඇදුමකට බැහැලා හිච්චි ජස්ටින්ට කෝල් එකක් ගත්තේ ආන්සර් කරන්නැති වෙයිදෝ කියලත් හිතන ගමන් හැබැයි එයා ආන්සර් කරා

"පැටියෝ නිදිද ?"

උත්තර නෑ කියලා දැනෙද්දිත් මම ඇහුවේ වෙනසක් නොපෙන්වා ඔයාලා හිතනවද මට හෙන අවුල් කියලා මෙයා කතා නොකරන එක කොහෙත්ම නෑ මනුස්සයෙක්ගේ ඇස් වලින් කියන දේ තේරුම් ගන්න හැකියාවක් තියෙන මට එයාගේ කලු කුහර ඇස් මගේ නිල් ඇස් එක්ක පැටලුනත් ඇති එයා හිතන දේවල් වල ඉඳන් හැමදේම මට ඔටෝම කියන්න පුලුවන් ඒත් එක්කම ෆෝන් එකට පොප් සද්දෙන් මැසේජ් එකක් එද්දි මම චැට් වෝල් එක ඕපන් කරා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now