84- පළිඟු දිඟහැරුම ♡

668 97 371
                                    

ඊයේ රෑ මහන්සියටත් එක්ක දෙන්නත් එක්ක කාමරේට ගිහින් වැටෙනවා විතරයි මතක අනික් පැත්තට අද උදේ නැගිටිනකොට රොනාල් හිටියේ දඩු අඩුවකට අහු වෙලා ....

කියන්න සතුටුයි මිත්‍රවරුනේ රොනාල්ගේ කෑල්ලක් නොවූ ෆුල් පැකේජ් එක කොල්ලව පහන්තිර අබරනවා වගේ තදට අබරගෙන බුදියලා තියෙන්නේ ...

ඒ ඇබරිලි ඔක්කොම ලිහලා බොහොම අමාරුවෙන් පහතට බැස්ස රොනාල් මුලින් තේ දෙකක් හදන්න පටන් ගත්තේ තව විනාඩි දෙකක් ඇතුලත පිස්සු ජස්ටින් පුතා පල්ලෙහාට බහින නිසා

කිව්වත් වගේ ඔය ආවේ අත පයත් අබර අබර

"ගුඩ් මෝනිං "

"ගුඩ් මෝනිං "

ශෙහාන් අත් දෙකෙන්ම රොනාල්ව පිටිපස්සට බදාගත්තේ රොනාල් ඉස්සරහට විසි වෙලා පැන්ට්‍රි කබඩ් එකේ වදිද්දි

"ආව් මිනිහෝ මරන්නද යන්නේඒඒඒඒඒඒ "

කබානා එකේ වහලෙත් උඩ යන්න කෑ ගැහුව රොනාල් දෙකට නැවිලා මාරාන්තික බැල්මක් ශෙහාන්ට තිළිණ කරේ වැදිච්ච පාරේ සැරට ... ඔන්න එතකොටයි පොරට මීටර් උනේ චූටි අයියගේ චූටි බාන්ඩේ පැන්ට්‍රියේ වැදිලා නිසයි මේ මැරෙන්න යන්නේ කියලා

(A/N :- චූටියි පකක් ... අඟල් අටහමාරක් විතර දිගයි උගේ එකත් 🖕)

"සොරි සොරි "

ගොං පහේ හිනාවක් දාපු ශෙහාන් රොනාල්ගේ තොල් වලටත් කිස් එකක් දීලා කබානා එකෙන් පල්ලෙහාට බැහැලා ලී වලින් හදලා තිබ්බ කොටසේ ඉදගත්තේ කකුල් දෙකත් මුහුදට දාන ගමන්

"චූටි අයියේ මෙන්න ඩොල්ෆින් කෙනෙක් "

සාගර ආරක්ශක කමිටුවක් විසින් සුරතලේට ඇති කරන හීලෑ ඩොල්ෆින් මාලුවා ඔන්න ඔය වෙලාවෙයි එතනට ආවේ ....

ශෙහාන්ගේ කෑ ගැහිල්ලට එලියට දුවගෙන ආපු රොනාල් ශෙහාන් ගාවින්ම බිමින් ඉදගත්තේ ඩොල්ෆින්ගේ නහයට තට්ටුවකුත් දාලා

මුලින් දුරට වෙලා පීන පීන හිටිය ඩොල්ෆින් මාලුවා වරල ගසලා එයාගේ අලුත් යාලුවෝ දෙන්නා ගාවට ඇවිල්ලා මොන මොනවදෝ හරි හරියට කියද්දි රොනාල්නම් සතාගේ ඔලුව පොඩ්ඩක් අත ගෑවේ ශෙහාන් නම් ටිකක් ඈතට යද්දි

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now