47- පළිඟු දිඟහැරුම ♡

857 138 207
                                    

මේ අතර රොනාල්ට නම් දැඩි තාඩන පීඩන වලට ලක් වෙන්න සිද්ද උනා කිව්වොත් මම වැරදි නෑ

රොනාල් ශෙහාන්වත් අරන් උඩට ගාටගෙන ගියා

ඒ එන අතරේ ශෙහාන් නිකන්ම ඉන්නේ නැතුව රොනාල්ගේ මූන වටේ ඇගිල්ලක් යවන ගමන් රොනාල්ගේ මූන තමන්ගේ පැත්තට හරවගෙන පඩිපෙලේම කිස් කරන්න ගත්තා ..... රෑ නිසා කිසිම කලබලයක් නොඅර හිටියත් ටිකකින් ශෙහාන්ව රොනාල් ඈත් කරා

"පැටියෝ ඕක නවත්තන්න දැන් දෙන්නත් එක්කම මේ පඩිපෙලෙන් වැටිලා කොන්ද කඩාගන්නවා හරිද !"

"ම්හ්ම් අනේහ් "

අපරාදේ කියන්න බෑ රොනාල්ගේ මූන බලන් ඇස් පිල්ලම් දෙක තුනකුත් ගහලා හිනා වෙවී ශෙහාන් හුරතල් වෙන්න ගත්තා බීපුවා තදටම වැදිච්ච නිසාද මන්දා

"මෙහේ එනවා යන්න හුරතල් නොවී අනේ ඇත්තමයි බෝතලේ දැක්කම ඔක්කොම අමතකයි උබටත් "

රොනාල් තමන්ටම එහෙම කියාවන්න ගමන් ශෙහාන්ව කාමරේට ගෙන්නලා ඇදෙන් හන්සි කෙරෙව්වා . ඒත් එක්කම ශෙහාන්ට එහා පැත්තෙන් රොනාලුත් හාන්සි වෙලා ශෙහාන්ගේ බාගෙට පියවෙච්ච ඇස් දිහා බලාගෙන හිටියා

"බේබී !"

තමන්ගේ කටහඩ උපරිම ගැඹුරු කරන් කන ගාවම කොදුරපු නිසා රොනාල්ගේ ඇගේ රෝම පවා කොඩි දැම්මා වගේ කෙලින් උනා ..... බීපු නිසාද , නිදිමත නිසාද නැට්ජ්තම් මොක නිසාද කියන්න බෑ වෙනදට හුරතල් වෙන කටහඬ , තරහ ගියොත් ඇරෙන්න හැම වෙලේම නිවිලා ගිහින් තියෙන කටහඩ අද පුලුවන් තරම් අන්තෙටම ගැඹුරු වෙලා තිබ්බා

"මම මෙතන ඉන්නවා පැටියෝ නිදාගන්න "

රොනාල් ශෙහාන්ව තමම් ගාවට ඇදලා අරන් තුරුල් කරන් මිමිනුවා ......ඒත් එක්කම ශෙහාන් රොනාල්ගේ බෙල්ලේ මූන හංගන් තෙත හාදු තියන්න පටන් ගත්තා .... ආවේගශීලීව .. වෙනදට වඩා වෙනස් ඒක කිස් එකකට වඩා හපාකෑමක් වගේ .....රලුයි උනුහුම් .... ඒක නිසාම වෙන්නැති රොනාල්ගේ ඉහෙන් කනින් පවා ශාඩිය බේරෙන්න පටන් ගත්තේ

"පැටියෝ ...!"

ශෙහාන් වචනයක් වත් කියන්නැතුව දිගින් දිගටම රොනාල්ගේ කනත් බෙල්ලත් මාරුවෙන් මාරුවට කිස් කරා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now