65-පළිඟු දිඟහැරුම ♡

809 120 318
                                    

"ටසිරි අඩෝ මෙහේ වරෙන් රියල් කපල් එක පෙන්නන්න "

යොහාන් නෙහාන් අයියලා ඩබල මම ආරුට කව කව ඉන්නකොට ලගට ඇවිල්ලා කෑ ගහන්න පටන් ගත්තේ එහා මේ මේසේ හිටිය ජොඑලට .......

"ඇයි යකොව් බීරි වෙලාද සොරි අන්ධ වෙලාද තොපි දෙන්නා මේ මූ මෙතන මස් කෑල්ලේ ඉඳන් කපලා දෙන්නේ අර ඇටයට "

සසිතයට පිලිවලට මුලු ප්ලේට් එකේම කෑම හරියට පොඩියට මික්ස් කරලා ඇලර්ජි වෙන ඒවා අයින් කරලා කටින් කට ගානට කන හැටි බලාගෙන ඉන්න ටවීශයාව පෙන්නලා මම කෑ ගැහුවේ මමයි මගේ මකර පැටියයි පොඩ්ඩක් ලව් කරන්න ගත්තොත් ඇහේ කටු අනිනවා වගේ ඇමිනෙන්න ගන්න නෙහාන් අයියට

"එව්ව් උබර්ලා එක්ක ඉඳලා මංඥං වගේ මටනම් "

"අනේ නිකන් ඉදින් නෙහාන් උඹ ක්වාටස් ඉන්න වෙලාවට නහයෙන් අඩන්නේ මැඩම්ලෑ ගෙජර යමු .... පාළු ඤැහ් එහේ අචල් ගගා "

මට බකස් ගාලා හිනා ගියේ නෙහානයාගේ ජාතකේ දිගෑරපු උගේම සහෝදරයා වෙච්ච එක බඩ වැල කඩන් ආපු යොහාන් අයියගේ කතාව අහලා

"අනේ උබත් බොරුව නොදා කාපන් නෙහාන් අයියේ "

කොහොමහරි මම ආරුට කවන එකත් මීඩියා එකෙන් ෆොටෝ අරගත්තේ ඒකට ටිකක් කලබල උණ මට කලබල වෙන්න එපා කියලා තට්ටු දදා එයා කියද්දි

"චූටි අයියේ සිහිනිව එහෙන් මෙහෙන් අල්ලන්න එපා යකෝ මාව පිච්චෙනවා වගේ "

"ඒක නැටුමක් බං ..... අනික උබත් එදා ඇල්ලුවේ ඒකිගේ ඉනෙන් "

"ඒක වගෙ නෙමේනේ .... "

"ඒව්ව් ඉරිසියාකාර පොඩි පගයා මෙතන මීඩියා එකේ හැත්ත නැත්තං මම ඔයාට තොත්තුවක් දෙනවා කොහෙද ඉතින් "

"වොශ් රූම් එකට යං ඒකට තමා ඒවා තියෙන්නේ "

"ඒව්ව් අවලමා තොට එතකොට තියෙන ඔක්කොම අමාරු ලෙෆ්ට් වොශෲම් තියෙන්නේ ඒකටනම් චූ කරන්න තියෙන්නේ මල් පාත්ති වලටද.. පල පල අහකට මට අත හෝදන් එන්න "

අතත් හෝදලා ඩෙසට් පිගානකුත් පිදුරු තලාගල කන්ද තරමට උස්සන් ආපු මම ආයෙම පාරක් ගිහින් මකර පැටියට ලාවා කේක් එකක් එක්ක චොකලට් ගැටෝ එකක් ගෙනත් දුන්නේ ඒකා පැණි රහ වැඩිය කන්නැති නිසා ....

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now