58- පළිඟු දිඟහැරුම ♡

666 113 148
                                    

"ගුඩ් මෝනිං නුරා ...... මොකෝ නිකන් හොල්මං වෙලා "

ක්ලාස් එකට ආපු මම මිනාගි මිස්ගේ රිපෝට් දෙකත් මේසෙන් තියලා මහේ බැජ් එක ගහගත්තේ දැන් උදේ ආපු වෙලාවේ ඉඳන් නිදාගෙන ඉන්න නුරාටත් තට්ටුවක් දාලා

"ජොඑලා නෑ නේ තාම "

"අද එන්නෑ කිව්වා "

"මොන හුට්..... යකෝ මමද තනියම අද කඩේ යන්නේ.... ටවීශයා මට බෑ තනියම යන්න "

"කෑගහන්නේ මොකද බං "

"ජොඑලා එන්නෑ කියලා මූට කියලා ........ අර ප්‍රසන්ට් ටික බලන්න යන්න කිව්වා අද මට බෑ තනියම යන්න "

"නුරා උබට සනීප නැද්ද ?"

" නෑ බං මම හොදින් කරදර වෙන්න එපා ඊයේ ගෙදර යනකොට වැස්සකට තෙමුනා ඒකයි මේ "

"මේ කාශ්ටක කාලේ වැස්සක් ....ඈහ් හාකෝ "

නුරාටත් බැල්මක් දාන ගමන් මම ආයෙම ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට හැරුණේ ජොඑලාටකෝල් එකක් දාලා එන්න කියන්න ඇයි යකෝ මේ වැඩ කරන්නේ කවුද ඌ නැතිව ....

"වැඩද ? "

"ආහ් මෝඩයෝ මම කියලා තියෙනවා ඔහොම න් පිටි පස්සෙන් ඇවිල්ලා බය කරන්න එපා කියලා අනික කවුද අවසර දුන්නේ ප්‍රිෆෙක්ට් රූම් එකට කඩාගෙන එන්න පොලේ යනවා වgay "

"බෝයිෆ්‍රෙන් "

"ආර්හ් තමුසේ මටත් ටොපියක් සෙට් කරලා තමා දැන් නවතින්නේ ඈහ් "

"ම්ම් "

"එහාට යනවා කවුරුහරි එයි !"

"ම්ම්"

"ආරූ මේ අහන්නකෝ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන "

පුටුවක ඉඳගෙන මේසේ උඩ තිබ්බ මගේ අත උඩ ඔළුව තියාගෙන මම දිහා බලන් ඉන්න එයාගේ දිහාවට හැරෙන ගමන් මම කිව්වේ එයා සම්පූර්න අවධානයම මට දෙද්දි

අයිබ්‍රෝ එක උඩ හිලක් මූ කරාබුව ගලවලා ඇවිල්ලාආයේ ගෙදර ගිහින් දාගන්නවා ....... මේ යන විදිහට මූ අසවල් තැනත් විදලා තමා පස්ස බලන්නේ

"කෑම්ප් එකට එනවද ?"

"මම එන්න ඕනද ?"

"මම තනියමනේ " .

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now