17- පළිඟු දිඟහැරුම ♡

1.3K 166 77
                                    

සුන්දර පෙබරවාරිය අවසානයේ මාර්තු මාසය ආරම්භ උනා කියලා කියයි කියලාද හිතුවේ පුහ් මොන පිස්සුද මටනම් දැන් එපා වෙලා තියෙන්නේ ඉස්කෝලේ වැඩයි පන්ති වලට වැඩයි මම අරන් හදාගත්ත ලොකු බබාගේ වාඩයි නිසා ඇයි මම ඩිපුයුටි උනේඒඒඒඒඒඒ 🥲💔

මමම නැහිලා නැහිලා කරේ දාගත්ත බැජ් එක නිසා මමම අඩ අඩ වැඩ කරනවා මේ ඉස්කෝලේ උත්සවයක් නැති දවසක් නෑ ඒ හැමදවසෙම ටදීශයා අනිවාරෙන් ඉන්න ඕන කොට උගේ තනියට මට හරි ජොඑලට හරි අනිවා ඉන්න වෙනවා අපි තුන නහුතෙට හිර වෙලා ඉන්නේ මේ දවස් වල ක්ලාස් ටොප් වෙන එක වෙනම කතාවක් මෙහෙම ගිහින් කැදත් නැති වෙන ලයින් එකක් යන්නේ

උදේට ඉස්කෝලේ එනවා එතන ඉඳන් ලොකු බබාගේ ඇස් වන්නමේ නිත්‍ය සාමාජිකයා හැටියට නටනවා ඊළඟට රගර් ප්‍රැක්ටිස් ජිම් එකට යනවා එතනින් දාඩිය පෙරාගෙන පන්ති යනවා රෑට ගෙදර එනවා සමහර දවස් වලට මම දහයටත් ගෙදර නෑ තවත් සමහර දවස් වලට අක්කා හරි අයියා හරි ඇවිත් ඇඳන් යනකන් මම ඉස්කෝලේ

එපා වෙනවා අම්මේඒඒඒඒ

අම්මෝ අම්මෝ අම්මට මේවා කියන්න ගියොත් පු*ට පයින් ගහලා ගෙදරින් එළියට දායි ඇයි විහින් දාගත්ත ලෙඩනේ ඔක්කොම හොඳයි ලබන මාසේ ස්පෝට්ස් මීට් ඊට සති දෙකකට කලින් අපේ ටර්ම් ටෙස්ට් ස්පෝට් මීට් එකෙන් දවස් දෙකකට පස්සේ ස්කූල් ට්‍රිප් එක එතනින් පස්සේ ඉන්ටර්ස්කූල් රගර් මැච් එකක් ඊළඟට නිවාඩුව

අනේ අම්මේඒඒඒඒඒඒ

කාමරේට වෙලා සිවිලිම දිහා බලාගෙන නාහෙන් අඩ අඩ හිටිය මම එහෙන්මම ආයෙත් රෙද්ද ඔලුවේ ඉඳන් පෙරවගත්තා පෙරවගෙන කකුල් දෙකෙන් ඇදට ගහන ගමන් පිස්සු බල්ලෙක් වගේ ඇද උඩ නැටුවා

"මාම් අර එහා කාමරේ ඉන්න එකාට කියන්න සද්ද කරන්න එපා කියලා "

"අඩෝ අඩෝ පිටසක්වලියා ඇවිල්ලා "

එකපාරට අකුණක් ගැහුවා වගේ මම නැගිට්ටේ මා ප්‍රිය අක්කන්ඩිට අද ගෙදර පැත්ත මතක් වෙලා නේද කියලා මතක් උනාම මම කඩාගෙන ගියේ ඒකිගේ කාමරේට

"මේ ඕයි කොහෙද හිටියේ මෙච්චර කල් ?"

ඔලුවේ ඉඳන් පොරව ගෙන හෙන කදයා වගේ හිටිය අක්කගේ ඇද ගාවට ගිහින් හිටගෙනම ඇහුවට මේකි නෙමේ නැගිට්ටේ මම ඉතින් පොරවන් ඉන්න රෙද්ද අයින් කරේ වෙනදටත් මම එහෙම කරන නිසා වැඩිය හිතන්නැතුව

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now