21 - පළිගු දිඟහැරුම ♡

1K 141 83
                                    

"අඩෝ පොඩි පගාලා ටික ඒක ලස්සනට කරා වුට්ටෝ "

ජොඑලා මගේ උරහිසට උගේ උරහිසෙන් ශොට් එකක් දෙනගමන් හිනාවෙවී කිව්වා ඇත්ත ඕත් එක සුපිරියටම කලා පොඩි කොල්ලෝ ටික අපි දැන්මේ ඉන්නේ ග්‍රදුන්ඩෙක ඉස්සරහම සූදානම් ශරීරෙන් ශුවර් ශොට් ඉවර වෙන මොහොතේ හරි එකෙක් වැටෙනවා කලන්තෙ......

"හුත් අන්න අර යකා ......"

එච්චරයි මම හිටියේ Boake එකේ පුංචි කොල්ලව අත් දෙකටම උස්සන්

"මල්ලි ඔයාට මාව ඇහෙනවද ? "

"කොල්ලෝ "

"අඩෝ කොල්ලට සේලයින් දෙන්න වෙයි වගේ "

සූදානම් ශරීරයෙන් හිටපු එකට පිං සිද්ධ වෙන්න වැටෙන්න යන කොලුවාව වැටෙන්න කලින් පුලුවන් උණ මම කොල්ලවත් අරන් ජොඑලාටත් කියලා සේලයින් දෙන ඇම්බියුලන්ස් එක ගාවට යනකොට කොල්ලගේ අම්මා කියලා කියන්න පුලුවන් තරුණ අක්කා කෙනෙක් දුවගෙන ආවා එතනට

"අනේ පුතේ "

"මැඩම් එයාට ෆේන්ට් වෙලා ඉන්නේ ඔයා එයාගේ ?"

"මම අම්මා මම අම්මා "

"අහ් මම එහෙනම් ඔයාට මෙයාව බාරදෙන්නම් "

"ඔකේ තැන්ක් යූ මල්ලි !"

මම පුංචි කොල්ලව ඒ අක්කටත් දීලා ආයෙම ආවේ ග්‍රවුන්ඩ් එක පැත්තට එහෙම්මම පැවිලියන් එකෙන් කොනට සෙට් උණ මම හැදුවේ ආරු ගාවට යන්න එයා හිටියේ ශෙහානි අක්කලාට වෙන් කරලා තිබ්බ ඒරියා එකේ පිටීම පස්සේ පුටු පේළියේ නුරායු එක්ක ඉඳගෙන ෆෝන් එකෙන් මොකක් හරි කරනවා ඒ පැත්තට අඩිය තියෙනකොටම ජොඑලා මාව අල්ලගත්තේ ආරාධිත අමුත්තන් එක්ක සුහදව කතා කරන්න

මේක විශාල කරදරයක් උනානේ !

මම මගේ අයියයි අක්කයි එක්ක ලබ්බක්ද කතා කරන්නේ දැන් මුන්ට තිබ්බේ නැද්ද වෙන එවුන්ව ගෙන්නන්න ඇරත් මට තිබ්බ ප්‍රශ්නේ මේ මුකුත් නෙමේ අක්කගේ උසස්වීම මොකක්ද කියන එක එයාට ගාඩ් එකට පැවිලියන් එකෙත් කොල්ලො දෙන්නෙක් හිටියා ළඟ ලගම මම එතනට ගිහින්  ප්‍රින්සිපල් සර් ගාවම ඉඳන් හිටිය මොහාන් අංකල්ට අතට අත දුන්නා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now