15- පළිඟු දිඟහැරුම ♡

1.1K 184 101
                                    

"රොනාල් රොනාල් රොනාල් උඹ දන්නවද මේ කරපු දේ කොච්චර ඇදෙන්න පුලුවන්ද කියලා ආ "

"ඔක්කොම පැත්තකින් තියපන් උබ මේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් නිකන්ම එකෙක් නෙමේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් "

"උබ දැනගන්න ඕං කොච්චර මහන්සි වෙලා වැඩ කරත් ඒ හැමදේම පොඩි වැරදීමකින් නැති වෙන්න පුලුවන් කියලා "

"වැරැද්ද පිලිගන්නවද ? "

"කොහෙත්ම නෑ ඕපනායක සර් "

"උඹ මහ නගරන් කාරයෙක් උඹ වැරැද්ද පිලිගන්නෙත් නෑ "

"මම වැරැද්දක් නොකර වැරැද්ද පිලිගන්නෑ ඕපනායක සර් කරුනාකරලා ප්‍රින්සිපල් සර් එනකන් ටිකක් කටවහන් ඉන්නවද "

"කාටද උඹ ඔය......."

"Mr. ඕපනායක මොකද කෑ ගහන්නේ ?"

"ආ නෑ ප්‍රින්සිපල් සර් මම මේ පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා කරපු හපන් කම් ගැන කතා කලේ "

"Take a sit Mr. Opanayaka "

"රොනාල් පුතා ඔයාට පුලුවන් ටිකක් එළියෙන් ඉන්න Miss. Minagi & Miss. Shehani එනකන් එළියෙන් ඉන්න "

ප්‍රින්සිපල් සර් එළියට යන්න කියනකොට මම සර්ට ඔලුව නවලා එළිය ඇවිත් ඔෆිස් එකට එහා පැත්තේ තියෙන කෙටි බැම්මෙන් ඉදගත්තා ඕපනායකයා මාත් එක්ක ඒ කාලේ ඉදන්ම තරහයි කවුරු කොහොම නැතත් ඌ මේ වෙනකොට මගේ බැජ් එක ගානට ලස්සනට සෙන්ටර් කරලම ගලවන්න ප්ලෑන් ගහලා ඇති මට ඒක මතක් වෙලා ලාවට හිනාවකුත් ගියා ඒ අස්සේ ආරධ්‍යවත් මතක් උනා උදේ ඉදන් මම එයාව දැක්කේත් නෑ මට මතක් වෙන්නෙම ඊයේ අර දීපු පඩි ටෝක් එක

"ටැස්ට් මී ඔයෑට මුම්කුච් වෙම්ඤ දෙඤ්ඤැහ් මැම යැයි යැයි ............" ඌත් නෑ මගේ බැජ් එකත් නෑ මම ගෙඩ්ගරට කිව්වෙත් නෑ මගේ බැජ් එක ගලවනවා කියලා හැබැයි ඕපනායකයා ගෙදරට කෝල් කරලම කියලා මොකා එයිද දන්නෑ අද අනේ ජීසස් මොකා ආවත් කමක් නෑ මාම් නැතුව ආයේ දෙකක් නෑ ප්‍රින්සිපල් එක්කත් මරාගනී මෙතන බැජ් එකකට

"හුප්&#&# කවුද යකෝ"

"කුනුහරුප කියන්න එපා සොබනා මේ අපි "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now