28- පළිඟු දිඟහැරුම ♡

1.1K 139 344
                                    

"මොකක්ද තෝ කියන්නේ "

"අදුරුදු හයහමාරකට කලින්‍ යට ගැහුව නඩුව ආයෙම උඩට ඇදලා තියෙන්නේ අර කෙල්ල ඇමතිතුමා "

"කවුද ?"

"ඒ ගෑනු ලමයා රිචඩ් ලැනරෝල්ගේ එකම දුව "

"මොකක් R.S එකේ ඕනර්ගේ "

"ඔව් ඇමතිතුමා "

"ඇයි උගේම ළමයෙක් උනේ ඇයි ඇයි මේ පොඩි එකියක් මට අත තියන්න ආමාරුම තැනක ඉන්නේ "

ඔෆිස් රූම් එකේ තිබ්බ බඩු මුට්ටු ඔක්කොම පොළොවේ ගහපු අනුරාධ ඇමති තුමා සරමේ එක පැත්තක් උස්සගෙන වීදුරු කටු උඩින් පැන පැන ගිහින් සෝෆා එකේ ඉදගත්තේ දත් මිටි කන ගමන්

"හැරි උබ කියපන් මොකක්ද කරන්නේ මේකට "

"ඇමතිතුමා ඔබ තුමාට කියන්න තව දෙයක් තියෙනවා "

"කියපන් "

"ඔබතුමාගේ දුව මං හිතන්නේ රිචඩ් මහත්තයාගේ ලොකු පුතත් එක්ක සම්බන්ධයක් ගොඩ නගාගෙන "

"මොකක් මොන හුත්*ක්ද ඒ ?"

"මේ බලන්න "

රදීශ් වගේම ශෙහානි එදා ඉස්කෝලේදි හිනා වෙවී කතා වෙනවා ගහපු ෆොටෝ වගයක් වගේම ශෙරින් අසනීප උණ වෙලාවේ ශෙහානිගේ අතට හේත්තු වෙලා රදීශ් නිදාගෙන ඉන්න ෆොටෝ වගයක් එක පෙළට ඇමති තුමාගේ මේසේ උඩට වැටුණේ සට සට ගාලා

"හම් හම් හම් නංගිගේ කට වහන්න අයියව පාවිච්චි කරමු එහෙනම් ?"

"ඇමතිතුමා ?"

"ශෙහානි ගැන ඇහැගහන් ඉන්න !"

"හොදමයි ඇමතිතුමා "

"ඒ වගේම අර පොලිස් කෙල්ල ගැන ඇහැගහන් ඉන්න "

"එහෙමයි "

"මැරිලත් මේ හු*තිගෙන් මට සැනසීමක් නෑ නේ "

තනියම තමන්ට කියවගන්න ගමන් සෙකට්‍රි කෙල්ලගේ කාමරේට රිංගන ඇමතිතුමා දිහා හැරි බලාගෙනම හිටියේ ලොකු හුස්මක් පාත දාන ගමන්

___________________________________

ආරුගේ අතක් උඩ නිදාගෙන හිටිය මම අටහාමාරට විතර නැගිට්ටේ ඊයේ රෑ දෙකහමාර වෙනකං පිස්සු නටපු කාමරේ දිහා සසර කලකිරුනා වගේ බැල්මක් දාගෙන

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now