25- පළිඟු දිඟහැරුම ♡

1K 134 160
                                    

"පේශන්ට සිහිය ආවා "

ලේඩි නර්ස් කෙනෙක් කියාගෙන ගියේ Icu එකෙන් නෝමල් වෝඩ් එකට දාලත් පැය දෙකක් විතර යනකන් සිහිය ආපු නැති මාම්ට සිහිය ආවා කියලා ......ඒත් එක්කම එළියෙන් ඉඳන් ඉදපු මම ඇතුලට ගියේ වෙඩිල්ලක් වගේ වේගෙන්

දෙවියනේ ! වෙනදට මලක් වගේ පිපිලා ඉන්න මගේ ලස්සන අම්මා අද ඇඳක් උඩ ඔක්සිජන් මාස්ක් එකක් දාන් හුස්ම අල්ලනවා දැනුන දුකට පපුව කඩාගෙන යන්න වගේ ආවත් කඳුළු ඉස්සර වෙන්න කලින් හිනාව ඉස්සර කර ගත්ත මම කට පුරාම හිනාවෙලා මාම් ගාවට ගිහින් එයාගේ කැනියුලා එක ගහපු අත හිමීට අල්ලලා ඉම්බා

"මගේ ලස්සන මල ඔයා ගොඩක් වෙලා අපිව බයකරා මාම් "

හීනියට මුමුනන ගමන් පහත් වෙලා මාම්ගේ නලල ඉම්බ මම මාම්ගේ සිනිදු කොන්ඩේ අතගානකොට එයා ලාවට හිනා වුනා හරියට මීට පැය ගානකට කලින් පපුව හිරවෙනකොට දැනුන වේදනාව තාම අමතක වෙලා නෑ කියලා කියන්න වගේ ඒත් එක්කම කාමරේ දොර ඇරගෙන එලියේ හිටපු හතර දෙනා පේලියට ඇතුලට ආවේ ලා පාටේ ඉඳන් තද පාටට පිලිවලට අපරාදේ කියන්න බෑ ඒකටනම් මාම්ගේ කට කනටම යනවා මම ඇස් දෙකටම දැක්කා එතනත් මට වෙනස්කම නේ

කහ පාට පෝලෝ ශර්ට් එකක් ඇඳන් හිටිය ජොඑලා මුලින්ම එනකොට ඊට පස්සෙන් ජොඑලා ආවේ ඉන්ඩිගෝ වගේ ආම් කට් එකක් දාන් ඊටත් පස්සෙන් ලා නිල් පාට කාර්නේශ් ටී ශර්ට් එකක් ඇඳන් ආව නුරායු ඇතුලට එනකොට පිටිපස්සෙන්ම කලු හූඩියක් දාන් අම්මගේ සුදු පුතා ආවා

"මේ..මේක ......ග..ලවන්න බබා.....! "

"ඈහ් නෑ නෑ මාම් ඔයා හුස්ම ගන්නේ කොහොමද "

මම එහෙම කියලා මාම්ගේ පැත්ත බලනකොටම එයා හිනාවෙලා ගලවන්න කියලා ඇස් වලින් කිව්වේ එයාගේ එක අතක මැණික් කටුව ගාවින් ලොකු බැන්ඩේජ් එකක් දාලා තිබ්බ නිසා එයාට ගලවගන්න බෑ කියලා කියන්න වගේ

"මගේ .....කොල්ලෝ.....පස්...දෙ...නා මාව....බලන්න..ඇවිත්නේ "

"හැනේ හනේ ශෙරිනන්න්න්න් ඔයා වගේ ලස්සන අයව බලන්න යන්නැතුව අපි කාව බලන්න යන්නද අනේ "

ටවීශයා ඇදලා පැදලා කිව්වම ඒකට හිනා උන මාම් ආරුගේ පැත්තට අත දිග් කරලා ලගට අඩගැහුවා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now