***

633 57 19
                                    

ළමයි ඔයාලාට පොඩි අතපසු වීමක් වෙලානේ

89 චැප්ටර් එක දාලා තියෙද්දි ඒකේ නොටිෆි ඔයාලාට ආවේ නෑ කියලා කට්ටිය මට කිව්වා ...

ඒ අතරෙම මම 90 වෙනි චැප්ටර් එක දුන්නා ...

90 වෙනි එකේ නොටිෆි ගිහින් අරකේ ගියේ නැති නිසා ඔයාලාට 89 මගෑරිලා හලෝව්

පෝලිමට මගෙන් අහන්නෙපා නෆ්‍රාස් කුඩු මාට්ටයට වෙඩි වැදුනේ කෝමද කියලා හොම්දේ

මං යනෝ

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා

සිතුම් පැතුම් ඉටුවෙන කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා ! ❤️✨️

සිතුම් පැතුම් ඉටුවෙන කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා ! ❤️✨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

AKESHI 𓆉︎

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now