06- පළිඟු දිගහැරුම ♡

1.3K 190 48
                                    

රොනාල් පනේ ! රොනාලයෝ මැණික් කැටේ ඔයා කොහිත "

"ඕක නවත්තපන් ටවීශ් පිස්සෙක් නොවී "

"සැක් උබට නෝට් ටික ලියලා දෙන්න මේ කඩාගෙන ආපු මට ගහන්න ඕන මඩු වලිගෙන් පගෝ "

"#කාගනිම් මගුල "

"ශෙරින්න්න්න්න් මෙන්න මූ කුණු*$&?@(@$#?# "

"කට වහපිය "

සෙනසුරාදා උදේ පාන්දර රොනාල්ගේ ගෙදරට හදක් වගේ පායපු ටවීශ් රොනාල්ගේ ඇදේම හරහට වැටිලා නහයෙන් අඬන්න ගත්තේ රොනාල්ටම ඇඟිල්ලෙන් ඇන ඇන

"මේ ඒක නෙමේ බං "

"මොකක්ද ?"

"ශෙහාන් බ්‍රයිටෙක් බං "

"........."

"උබේ කප් එක ගහලා යන්න හදන්නේ පුතුකියෝ "

"....."

"මිනාගි මිස් ලෙසටම කෙල වෙන්න ආනන්දේ පේපරයක් දුන්නා මචං ඊයේ උබට කියන්න ඒ පේපරේ හදපු එකාගේ අම්මට හික්කඩු යන්න පගේ පේපරයක් ඒක ඉතිං ඔක්කොම නාහෙන් අඩාගෙන වගේ කලේ කොහොමහරි පළවෙනි පීරියඩ් තුනේම පේපරේ කරා ඊට පස්සේ මිනාගි මිස් පේපර් ටිකත් එකතු කරන් පොටත් වනං ගස්සන් ගියා අන්තිම පීරියඩ් දෙකේ ඉකෝන් කරන මල නැතිව රිවීව් වැටිලා මිනාගි මිස් ලෙසටම දෙසුවා ඔක්කොටම ලකුණු අඩුයි කියලා හරිද ඊට පස්සේ ලකුණු බෙදාගෙන ගියා මටත් හැට හතයි යකෝ ඒ පේපරේට ඒත් ශෙහාන්ට ඒකට අනූ තුනක් තිබ්බා "

"මම ලිව්වත් අනූවට එහා ගන්නේ අමාරුවෙන් බං "

"ඌ මොනා උනත් හොඳට ඉගෙන ගත්ත එකෙක් "

"මට හිතාගන්න බෑ බං පන්තියට භාරදෙන්න වත් දෙමව්පියෙක් නෑ උබට නොකීවට මට නෝට් උනා ඉසිපතනේ උන්ට එයාව වහ කදුරු වගේ හිතාගන්න බෑ සල්ලිකාරයෙක් නොවෙන්නත් බෑ නැත්තං අපේ ඉස්කෝලේට එන්න පුලුවනෑ "

"ඔක්කොමත් හරි උගේ කලු කෙල්ල "

"ඒ මොකාද ? "

"එයාගේ බයික් එක "

"ආ"

"ළමයි ඔයාලා බිසීද මං මේ පයිනැපල් ගැටෝ එකක් හැදුවා ඔයාලා කනවද ?"

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now