40- පළිඟු දිඟහැරුම ♡

833 122 174
                                    

"රදීශ් රිද්වින් .......! මේ දැන්ම මේ කරන නැහැදිච්ච වැඩේ ගැන පැහැදිලි කරලා දීපාන් ! "

හිතුවත් වගේම බෝම්බේ පිපුරුනා මගේ අතේ තිබ්බ ස්පාක්ලින් කෑන් එකට වෙච්චි දෙයක් නැති කොට මගේ ඇස් ලොකු වෙලා කටත් බාගෙට ඇරුනා මොකද ඒ හැම ෆොටෝ එකකම හිටොයේ ශෙහානි අක්කයි අපේ එක්කෙනයි

දෙයියනේ විහිලුවට සැක කරත් මම හිතුවේ නෑ මුන් දෙන්නා මේ වගේ සම්බන්ධයක් පටන් ගනී කියලා

මොකද අන්තිම ෆොටෝ එක අරන් තිබ්බේ KFC එකක වෙනකොට එතන අපේ අයියා ශෙහානි අක්කව කිස් කරනගමන් හිටියා

"ඩෑඩ්...?"

"තමුසේ මේ වගේ නැහැදිච්ච වැඩක් කරේ කොහොමද අයිසේ "

චටාස්

"රිචඩ් "

ඩෑඩ් කෙලින්ම අයියගේ කම්මුලට අත දිගෑරලා පාරක් ගහද්දි මාම් ඉස්සරහට පැනලා අයියව කවර් වෙන්න හිටගත්තේ පොඩි කොෆී ටේබල් එක උඩට ෆොටෝ ටික අතෑරලා දාලා ඩෑඩ් අත මිට මොලව ගනිද්දි

"හා හා කොල්ලට ගහන්න එපා මචං "

"ඇමතිතුමාට විහිළුවක් වගේද ? මම මගේ එකාව හැදුවේ මේ වගේ පාරවල් ගානේ ගෑනු ළමයි අරන් අසරණ කරවන්නද ?"

"ඩෑඩ් !"

"උඹ කටවහපන් වචනයක් කියන්න එපා තෝ ගෑනු ළමයෙක් ඉන්න පවුලක වැඩිමල් කොල්ලා නේද මිනිහෝ මෙහෙමද තොට හැසිරෙන්න ඉගැන්නුවේ මම "

"අනේ රිචඩ් දරුවට ගහන්න එපා !"

අනික් පවුල් වල තාත්තලාට නම් මේක සාමාන්‍ය දෙයක් වගේ ඇති ඒත් අපේ තාත්තට ඒක සාමාන්‍ය දෙයක් උන්නෑ හැම වෙලේම හොද දේවල් විතරක් කරන්න කියලා උගන්නපු ඩෑඩ්ට අයියා ප්‍රසිද්ධ තැනක ගෑනු කෙනෙක්ව ඉම්බා කියන එක දිරෙව්වේ නෑ දිරෙව්වේ නෑ කියන්නේ එයාට දරාගන්න බෑ .... එයා ඒ තරම්ම ගෑනු අයට ගරු කරා අපි තුන් දෙනා ඉස්සරහා අඩුම තරමේ මාම්ට අතක් වත් උස්සලා නෑ ... එයා උපරිම අපිව හොද මිනිස්සු වගේ හදන්න උත්සහ කරා ...... සමහර විට ඒකම නිසා වෙන්නැති අපි තුන්දෙනාම ගෑනු කෙනෙක්ව පිරිමි කෙනෙක්ව විහිලුවට සම්බන්දෙක පටලගෙන ඊට පස්සේ අතෑරලා දානවා වගේ නර්සරි ආතල් නොගත්තේත්

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now