93- පළිඟු දිඟහැරුම ♡

566 88 344
                                    

Bonus

"කෙවින් තත්වේ කොහොමද ?"

"තාමත් බී නෙගටිව් කෙනෙක් නෑ ඩොන් "

"සෙට් උන ගමන් මට පනිවිඩේ දීපන් ඒකිව කවර් වෙන්න අපේ දෙන්නෙක් දාලා ඊලග පැය ඇතුලත උබ කතීර් ගාව ඉන්න ඕන "

"ඕකේ ඩොන් "

"උබ දන්නවනේ කතීර්ගේ ටැටූස් අපිට වහන්න බෑ ප්‍රයිවට් කරත් මිනිහා කවුද කියලා නර්ස් ලා තුන් දෙනයි ඩොක්ටර්යි දැනගන්නවා "

"මොකක්ද කරන්න ඕන "

"මරලා දාන්න !"

"ඕකේ ඩොන් "

නෙහාන් කෝල් එක කට් කරලා රූම් පහක එක දිගෙටම කෙරෙන ලේ චෙක් කරන වැඩේට ඔලුව දැම්මේ යොහාන්ගෙත් ඇස් වහලා ...

මෙතන යටින් මෙහෙම ගේමක් ගියාට ඇත්තටම මේ ලේ යන්නේ බ්ලඩ් බෑන්ක් එකට නිසා පොලිස් ආරක්ශාවත් දීලා තිබ්බේ රෙහානාගේ පොලිසියෙන්

එහෙම බැලුවොත් මේක ලොකු සමාජ සේවයක්

"කොහෙද ගියේ "

"නෑ බන් මං වටයක් දාන්න ගියා "

යොහාන්ගේ ඇස් මගෑරලා සන්ග්ලාස් දෙක අතින් හදාගන්න ගමන් කියපු නෙහාන් යොහාන්ගෙන් ටිකක් එහාට වෙන්න තිබ්බ කවුන්ටර් එකෙන් රූම් එක ඇතුලට ගියේ ඒකත් චෙක් කරන්න

ඒත් එක්කම අවුරුදු විසි අටක් විසි නවයක් කියන්න පුලුවන් තරුණියක් ඇවිල්ලා පුටුවෙන් ඉදගත්තේ බයෙන් බයෙන් වගේ

"මිස්ගේ පළවෙනි පාරද ?"

"අනේ ඔව් මම ආසයි ඒත් පොඩ්ඩක් කටුවට බයයි නේ "

ඉන්ජෙක්ශන් කට්ට ලෑස්ති කර කර හිටිය නර්ස්ට ලාවට හිනාවකුත් ගියේ නෙහාන් දැනට ලේ දුන්න අයගේ නමත් එක්ක පිලිවලට නෝට් කරලා තිබ්බ අයි පෑඩ් එකත් අතට අරන් කොනකින් ඉදගනිද්දි

"ඕ මිස් .... මට පොඩ්ඩක් ඔයාගේ ඇඟිල්ල දෙනවද ?"

"රිදෙන්නැති වෙයි නේද අනේ "

"පිස්සුද මිස් කඩියෙක් කනවා වගේ දැනෙයි එච්චරයි "

"අව්ව් "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿWhere stories live. Discover now