ᑕᕼᗩᑭTᗴᖇ 01

6.4K 640 168
                                    

.
.
.
.
.
.
.
.
.
.

"ඒ බං මේක කොහෙද සෙට් කරන්නේ කියපන්..... ඉක්මනට කවුරු හරි එන්න ඉස්සෙල්ලා....."

"හිටපන් පූස් තඩියෝ කෑගහන්නේ නැතුව මෙතන.... එලියේ එකෙක්ව තියලා තියෙන්නේ....."

"අම්මේ හරි එකාව තියලා තියෙන්නේ... ගස් ගෙම්බෙක් වගේ ඉදලා ප්‍රින්සිපල් කාරයා ආවා ගමන් දුවයි අපිටත් කියන්නේ නැතුව ඕකා....😂"

"කියවන එක පැත්තක තියලා ඕක සෙට් කරපන් ගොනෝ ගානට...."

"අඩෝ ඉවරද බං... උබලා ඔය කරන වැඩේ අහු උනොත් මට බෑ ප්‍රින්සිපල්කාරයා ගාවට යන්න හොදේ....."

"අනේ මේ කට වහන් ඔතන බලපන් ටිකක්...."

"මේ ටේයා උබට හිතෙන්නේ නැද්ද මේක අපි ගර්ල්ස් බාතෲම් එකක සෙට් කරානම් එහෙම හොදයි කියලා...."

හොබි එහෙම කියලා කුපාඩි හිනාවකුත් දැම්මේ එයාගේ වැඩෙත් ලේසි වෙන හින්දා..... ඒත් එක්කම සුගා හොබිගේ ඔලුවට ටොක්කක් දුන්නේ හොබි ඔලුව අල්ලන් ඉන්නමයි....

"මං කෙල්ලන්ට අකැමැති කියලා උබලා දන්නේ නැද්ද...."

"ගස් අස්සයෝ මේ අපි වගේම මූත් ආස කොල්ලන්ට නේ...."

"ආ අඩෝ ඒක දන්නවා උනාට පොඩි ආසාවක් තියේ බං කෙල්ලෝ කොහොමද ඉන්නේ කියලා බලන්න...."

"උබේ අස්ස මොලෙන් වැඩක් ගහමු එහෙනම්...."

"එපා එපා මං ලද දෙයින් සතුටු වෙන්නම්..."

"ආ ආ නවත්තපල්ලා.... වැඩේ කරන් ඉක්මනට... මං අර පැත්තෙන් වොශ් රූම් එකේ සෙට් කරලා එන්නම්..."

මේ කවුද කියලා වගේම මොකක්ද වොශ් රූම් එක අස්සේ එයාලා කරන්නේ කියලා ඔයාලා කල්පනා කරනවා ඇති නේ.... මේ තමයි යුනිවසිටිඑකේ මැරයෝ හතර දෙනා... ජින්, හොබි ,සුගා ,ටේ......

ඒ වගේම මේ හතරදෙනාම වොශ් රූම් එක අස්සේ ඉදන් කලේ කැමරාස් සෙට් කරන එක... ඒ 1st year එකට හෙට එන ලමයිව පාවිච්චියට ගන්න මිසන් හොද අදහසකින් නෙමෙයි.....

swag rudders නමින් නම් යුනිවසිටි එකේ ප්‍රසිද්දයි... ඒත් මෙයාලා අතරම මෙයාලාට කියා ගන්නේ savage fuck boys කියලා.... මොකද මේ 4 දෙනාගෙන් 3 දෙනෙක්ම සෙක්ස් නම් එයාලා එතන....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now