ᑕᕼᗩᑭᎢᗴᖇ 34

2.5K 424 96
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

Hobi pov

මේ ටේයා සුගාව cab එකක එවන්නම් කිව්වා ඒත් තාමත් නෑ නේ 11ටත් ලගයි හින්දා මං සුගා එනකන් සාලේට වෙලා හිටියා....

"හයුන්ගී නිදාගන්නේ නැද්ද..."

මගේ එහා පැත්තේ ඉදන් හිටපු ජිමින් මගෙන් ඇහුවාම,

"පැටියෝ සුගා ආපුදෙන්..."

"හ්ම්..." ජිමින් එහෙම්මම මගේ උරහිස උඩ ඔලුව තියාගෙන t.v එක බලන්න ගත්තා....

මං සුගා ගැන කල්පනා කරගෙනම පැටියාගේ ඔලුව අතගගහා බලාගෙන හිටියේ සුගා එනකන්....

ටිකකින්,

"හො- හොබා.... පැටි- යෝ.. අනේ හොබා...."

සුගා කලබලෙන් මගේ නම කිය කිය ගේ ඇතුලට දුවගෙන ඇවිත් කෙලින්ම බිම වැටුනා...

ඒ සද්දෙට මං ඉක්මනට ඉදන් ඉන්න තැනින් නැගිටලා සුගා ගාවට දුවන් ගියේ මේ මිනිහා මොන සිහියෙන්ද මේ ඇවිත් වැටෙන්නේ කියලා හිතන ගමන්....

මං ඉක්මනට එයාව එතනින් නැගිට්ටෙව්වත් එයාගේ දැනෙන alcohol ගදෙන් අද නම් හොදටම බීලා වගේ දැනුනා....

"බේස පැටියා බීලා කෙලින් ඉන්න බැරි නම් පාඩුවේ ඉන්න ඕනේ.. බලපන් සෙද්ද..."

"හොබා උබට මොකුත් උනේ නෑ නේ.... අනේ තුවාලද....!?"

එයා කලබලෙන් මගේ ඇග අතගහන ගමන් ඇහුවාමයි මං ඒ මුහුන දැක්කේ.... මූගේ ඔලුව වත් විකාර උනාද... ඒ මදිවට වැටුන පාරට නලලෙන් ලේ එනවා...

"සුගා ලේ..... මේ වරෙන් ඉදගනින්..."

මං ඇදන් ගිහින් සෝෆා එකේ එයාව ඉන්දවලා මං එයාගේ ඉස්සරහෙන් දන ගහගෙන,

"ජිමින් ඉක්මනට first aid box එක ගේන්න..."

මං කලබලෙන් ජිමින්ට කිව්වාම ජිමින් එක පිම්මට දුවගෙන ගියා....

මං ඒ නලල බලාගෙන හිටියේ හුගාක් තුවාලද කියලා බලන්න..

"හොබා... කියපන්කෝ උබට තුවාලද..."

"පිස්සුද බේසිකයෝ මට තුවාලයක් නෑ.. උබනේ මෙතන ඇවිත් වැටිලා තුවාල කරගත්තේ..."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now