ᏟᎻᎪᏢͲᎬᎡ 47

2.4K 355 46
                                    

.
.
.
.
.
.
.
.
.
.

උදේ තිබ්බ lecture එක ඉවර උනාට පස්සේ ජින් කෙලින්ම ගියේ නම්ජුන් ගාවට.....

Room එකේ දොරත් ඇරන් ඇතුලට යද්දී නම්ජුන් තමන්ගේ පුටුවේ ඉදගෙන පොතක් කියවන් හිටියේ අද lecturer ලාට යුනි එක ඇතුලේ 3rd year එකේ morning lecture එක ඇරෙන්න වෙන කිසිම lec එකක් නැති හින්දා.....

Jin :"professor නම්ජූන්...
මොකද අද ඔයා යුනි එකේ ඉන්නේ...."

ජින් room එක ඇතුලට ගිහින් නම්ජුන්ගේ අතේ තියෙන පොත අයින් කරලා, නම්ජුන්ගේ කලවා දෙපැත්තෙන් කකුල් දෙක දාලා නම්ජුන්ගේ උකුලේ ඉදගන්න ගමන් කිව්වා.....

Namjoon :"ජිනී කෝ යන්න ඔයා සමර් හවුස් එකට......
මෙතන ඇවිත් ඉන්නේ මොකද කවුරු හරි එයි...."

Jin :"මොකද professor නම්ජුන් ඔයාට ගෙදර කාමරේ අස්සේ විතරද මේ ජීනීව ඕනේ ආ..."

ජින් නම්ජුන්ගේ උරහිස පිටිපස්සෙන් අත් දෙක බැදගෙන කිව්වේ ටිකක් ඔරවන ගමන්.....

Namjoon :"නෑ මේ ජීනී අපි ඉන්නේ යුනි එකේනේ..."

Jin :"ඒක වැඩක් නෑ මට professor namjoon..."

ජින් එහෙම කියලා ටික ටික නම්ජුන්ගේ තොල් වලට ලං උනේ කිස් කරන්න බලාපොරොත්තුවෙන් උනත්,

Namjoon :"ජීනී එපා..."

නම්ජුන් ජින්ගේ කට එක අතකින් වහගෙන එහෙම කිව්වත් ජින් නම්ජුන්ගේ අත අයින් කරලා නම්ජුන්ගේ තොල් වලට ලං වෙලා කිස් කරන්න ගත්තා....

නම්ජුන් ජින්ව ඈත් කරන්න හැදුවත් ඒකෙන් කිසිම වැඩක් උනේ නැත්තේ ජින් තදින් නම්ජුන්ගේ බෙල්ල වටේ අත් දාලා බැදගෙන තමන්ගේ පපුවට ජින්ගේ පපුව තද කරගෙන හිටිය හින්දා......

නම්ජුන්ගේ තොල් හරිම හදිස්සියෙන් කිස් කරන් හිටිය ජින්ට අවනත උන නම්ජුන් ජින්ගේ ඉන වටේ අත් දෙක බැදගෙන හෙමින් නැගිට්ටා....

ජින් නම්ජුන්ගේ තොල් අත නොහැර එහෙම්මම නම්ජුන්ගේ උකුලෙන් නැගිටලා හිටගන්නවත් එක්කම නම්ජුන් ජින්ව කිස් කරගෙනම එක්කන් ගියේ ස්ටාෆ් රූම් එකේ තිබ්බ කබඩ් එකක් පිටිපස්සට.....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now