ᏟᎻᎪᏢͲᎬᎡ 42

3.2K 443 55
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Author pov

"හාහ් මිල්ක්ශේක් එක..."

Mall එකට ගිහින් අවශ්‍ය කරන බඩු ටික අරගෙන කාර් එකට ආව ටේ ජන්කුක්ගේ දිහාට බනානා මිල්ක්ශේක් එක දික් කරන ගමන් කිව්වාත්,

ජන්කුක් කලේ ටේ ගෙනත් දුන්නූ ( කෙල්ලෙක්ගෙන් උදුරලා ගෙනත් දුන්නූ... 😂) මල් bouquet එක දිහා බලාගෙන ඒ මල් එකින් එක අල්ලන ගමන් හිටියා....

"ජන්කුක්....
ඕක දැන් මට කියලා එලියට වීසික් කරගන්න ඕනේද...?!"

ජන්කුක් තමන්ගේ දිහාට අවධානය නොදී ඒ මල් වලටම අවධානය දෙන හින්දා ටේ හඩ උස් කරලා කිව්වාම, ජන්කුක් ටේ දිහා බැලුවේ මොකක්ද එකපාරටම මෙයාට උනේ කියලා හිතමින්....

"මේක ගන්නවා...."

අතේ තියෙන බනානා මිල්ක්ශේක් එක ජන්කුක්ගේ අත උඩ තියන ගමන් ටේ කිව්වා....

"ඔයා තාමත් තරහෙන්ද රෝසමල orphanage එකට යන්න ඕන කිව්ව හින්දා..."

"නෑ....."

ටේ ඕනාවට එපාවට උත්තර දුන්නේ තාමත් අර තරහා... තරහා කිව්වාට ඒක තරහාක් නෙමෙයි ඒක දුකක් කියලා ජන්කුක්ට තේරුනේ නෑ....

"රෝසමල...."

ජන්කුක් එයාගේ අතේ තියෙන රෝසමල් bouquet එක ආයේ back seat එකෙන් තියන ගමන් කතා කලාත් ටේ මොකුත් නොකියා කාර් එක drive කරන්න ගත්තා....

"ටේ....."

ටේ drive කරන් ඉද්දීම, ජන්කුක් තමන්ගේ බනානා මිල්ක්ශේක් එක බීබී අනික් අතින් ටේගේ string wheel එකේ තියෙන එක අතක් අල්ලලා හොලවන්න ගත්තා.....

"ජන්කුක් පාඩුවේ ඉන්න...
කොහේ හරි ගිහින් හැප්පෙයි වාහනේ...."

ටේ කිව්වේ ඉස්සරහා බලන්මයි....

"බෑ බෑ ඔයා තාමත් තරහායින් නේ....
රෝසමල අනේ...."

ජන්කුක් ටේගේ අත හොල්ල හොල්ල, ටේගේ මුහුනත් තමන්ගේ පැත්තට හරවන්න හදන ගමන්ම කියවගෙන ආයේ බනානා මිල්ක්ශේක් එක බොන්න ගත්තාම,

"කියන දෙයක් තේරෙන්නේ නැද්ද තමුන්ට ආ...
Accident වෙලා මැරෙන්නද ඕනේ ආ..."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now