ᏟᎻᎪᏢͲᎬᎡ 50

2.6K 366 55
                                    

.
.
.
.
.
.
.
.
.
.

හැමෝම ගෙදර ආවාට පස්සේ නම්ජුන් හැමෝටම කාමර ඇරේන්ජ් කරලා දුන්නේ ඔම්මලා අප්පලාට එයාලාගේ කාමර වල ඉන්න බැරි හින්දා....

ඒ වගේම මිස්ටර් & මිසිස්.කිම් ටේගේ කාමරේට ගියේ ජන්කුක් ගෙදර ආව ගමන් කා එක්කවත් කතා නොකර අඩුම ටේ එක්කවත් කතා නොකර එයාගේ කාමරේට රිංගගත්ත හින්දා.... ටේත් ඒ ගමන්ම තමන් ජන්කුක් එක්ක නිදාගන්නම් කියද්දී හොබීගේ කාමරේ එයාගේ ඔම්මා අප්පාට දීලා හොබී ජිමින් එක්ක ජිමින්ගේ කාමරේට ගියා..
ඒත් හැමෝම කාමරවලට ගියේ ජන්කුක් ගැන දුකෙන්...

මොකද ජන්කුක්ගේ හැසීරීම ගෙදරට ආව ගමන් වෙනස්.. එයාට ටේගේ උනුහුම ඕනේ, ඒත් එයා ටේ එක්කත් අමනාපයි.... ටේට නම් මේ වෙනස් තේරුනාත් ටේ කටවහන් හිටියේ ජිමින් වගේම දැන් ජන්කුක් උත් ටේ තමයි හැමදේටම වැරදි බව හිතන් ඇති කියලා හිතන්.....

ඒත් එක්කම ටේ හැමෝම ගියායින් පස්සේ සුගා එක්ක සාලේ ටික වෙලාවක් ඉදගෙන ඉදලා එහෙම්මම නැගිටලා ජන්කුක්ගේ කාමරේට ගෑටුවා.....

සුගා එතනම ඉදගෙන හිටියේ ටිකකින් තමන්ගේ කාමරේට යන්න හිතන්... මොකද හොබී ජිමින් එක්ක ජිමින්ගේ කාමරේට ගිය හින්දා හොබී එනකන් ටික වෙලාවක් ඉදගෙන හිටියාත් හොබී නොයෙන බව වැටහුන සුගා එතනින් නැගිටලා තමන්ගේ කාමරේට ගියා......

ජිමින්ගේ කාමරේට ගිය හොබී,

Mrs.park :"හොබී පුතා කොහෙද ඔයා නිදාගන්න යන්නේ...?!
අපි ආව එකෙන් ඔයාලාටත් කරදරයි නේද...?!"

මිසිස්.පාර්ක් හොබීව බලන් කියද්දී හොබී හිනා උනේ "එහෙම දෙයක් නෑ පාර්ක් ඔම්මා..." කියලා කියන ගමන්....

ඒ ගමන්ම ජිමින් හොබී ගාවට ඇවිත් අතේ එල්ලුනා....

Mr.park :"අම්මේ යන දිහාවක මේකාවත් එක්කන් යන්න් හොබී පුතා..."

Hobi :"ඇයි පාර්ක් අප්පාට පුතාව එපා වෙලාද...?!"

හොබී තමන්ගේ අතේ එල්ලිලා ඉන්න ජිමින්ගේ ඔලුව අතගගහා කියද්දී, ජිමින් කටත් උල් කරගෙන හොබී දිහායි තමන්ගේ අප්පා දිහායි බල බල හිටියාම,

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now