ᑕᕼᗩᑭTᗴᖇ 12

4K 522 187
                                    

.
.
.
.
.
.
.
.
.
.
.

Namjoon pov

ඊයේ රෑ මායි party එක arranged කලේ....

අන්තිමට එකෙක්වත් නෑ...

සුගා හොබි එක්ක ගිහින්...
ටේ ජන්කුක් එක්ක ගිහින්....
සුගාට නම් එයාගේ fiance වත් මතක නැතුව ගිහින්...

ඇත්තටම මුන් මොනා කරනවාද කියලා මට හිතා ගන්න බෑ...

ඊයේ රෑ ශේප් කරලා ඔම්මලා අප්පාලා හැමකෙනාවම යැව්වා ගෙදර...

ටේයාවයි, සුගාවයි, හොබීටයි කියලා යන්නම් කිව්වත් දැන් එයාලා එන්නේ නෑ කියලා ජින් මට කිව්වා...

ජන්කුක් එක්ක මොකක්දෝ හුටපටයක් ටේයා එක්ක තියෙනවා කියලා දැනගන්න ලැබුනා ජින්ගෙන්...

ඒකත් සුගා හොබීගෙත් එහෙමමයි....

මේක විසදගන්න වෙනවා...

අසරණ ජිමින් නිකන් තනිවෙනවා වගේ මට හිතුනේ....

හැමකෙනාම ගියාත් ජන්කුක්වයි ජිමින්වයි මෙහේ තියලා ගියේ park අප්පා....

මොකද යුනි යන්නත් වෙන්නේ එකට හින්දා අද ඉදන් මෙහේ ඉන්න කියලා ගියා...

ජිමින්ගේ ඇදුම් හැම එකම driver ගේ අතේ එවන්නම් කිව්වත්, ජන්කුක්ගේ නම් එයාම ඇවිත් ගන්න කිව්වා...

මං ඇයි කියලා ඇහුවාම ජිමින් නම් කිව්වේ 'එයාගේ කාමරේට කාටත් යන්න දෙන්නේ නෑ හයුන්ග්' කියලායි....

හ්ම් අනේ මංදා....

මං රෑ ජින් එක්ක නිදාගත්තත් ජිමින්ව තනි කාමරේකට දැම්මා.....

ජින් තාම නිදි හින්දා මං එයාගේ නලලට කිස් එකක දීලා පහලට ගියා...

ඒ වෙද්දිත් ජිමින් පහල හිටියා...

:"ජිමින්........"

Jimin :"ඕ හයුන්ග්...."

:"මොකද මේ වේලස්සනින් නැගිටලා...."

Jimin :"නින්ද ගියේ නෑ හයුන්ග් ඒකයි සාලෙට ආවේ tv එකවත් බලන්න...."

:"හ්ම් හරි... කෑවාද මොනාහරි...."

Jimin :"නෑ හයුන්ග්... හැමෝම එන්න එපැයි...."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now