ᑕᕼᗩᑭTᗴᖇ 22

3.9K 556 178
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
_______________________

මේ මගුල පිස්සු නටනවා 😑 publish කරන්න නොදී සෙද්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ මගුල පිස්සු නටනවා 😑 publish කරන්න නොදී සෙද්ද..... f*ck u wattpad 😑😤

________________________

.
.
.
.
.
.
.
.
.
.
.

ඒත් එක්කම ටේගේ කම්මුල දෙපැත්තෙන් අත් තිබ්බ ජන්කුක් හෙමින් හෙමින් ටේගේ තොල් වලට ලං උනේ උණුසුම් සිපගැනීමක් බලාපොරොත්තුවෙන්,

Tae :"කියුට්....බෝයි....."

ටේ මිමිනුවා....

ජන්කුක් කිස් කරන්න එනවාත් එක්කම ටේ නැවත්තුවා.....

"හ්ම්.... මොකද......"

ජන්කුක් ඇහුවේ එයාගේ අහිංසක ඇස් ටේට පෙන්නන ගමන්...

"එපා කියුට් බෝයි දැන් ටිකක් නිදාගන්න......"

ටේ එහෙම කියලා එතනින් නැගිටින්න හැදුවත්, ටේගේ කම්මුල්වල තියෙන ජන්කුක්ගේ අත් ආයේ ටේගේ කම්මුල් තදකරන් ටේගේ ඇස් වලට එබුනා.....

ටේ ඒත් එක්කම ඇස් වලින් ඇයි කියලා ඇහුවා....

"ඔයා.....ඔ...යාට ඕනි..... නැද්ද.. ඔයාගේ සෙක්ස් බඩීගෙන් සතුටු වෙන්න... අද රෑ....."

"මං තිරිසනෙක් නෙමෙයි කියුට් බෝයි...."

ටේ ලාවට හිනා වෙවී කිව්වා..

මොකද මේ වෙලාවේ ජන්කුක්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ටේ අදිමදි කලා.....

"ඔයාට මගෙන් සතුටු වෙන එක ඇති වෙලාද....!? හ්ම්..!?"

ජන්කුක් ටේගේ ඇස් දිහාම බලන් අහද්දි,

"දැන් ඇති කියුට් බෝයි නිදාගමු අපි....."

ටේ ඒ ඇස් මගහැර කිව්වා... නමුත් ටේ මේ වෙලාවේ ජන්කුක්ගේ නිරුවත් ශරීරේ ඇස් වලට පෙනෙන හින්දා හුගාක් හාර්ඩ් වෙලා කියලා ටේට දැනුනත් ටේ හැමදේම ඉවසන් හිටියේ ජන්කුක්ව රිදවන්න බැරි හින්දා.....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now