ᑕᕼᗩᑭᎢᗴᖇ 35

3.7K 474 85
                                    

.
.
.
.
.
.
Morning

@dinning table

සුගා කෑම මේසේ ඉදන් හිටියේ ටේ එනකන්.. මොකද ටේත් එක්ක අද පොඩ්ඩක් ඇරියස් එකක් තිබ්බේ ඊයේ රෑ බොරු කියලා ගෙදර එවලා තමන්ට තුවාල කරපු හින්දා......

Hobi :"සුගා කාපන් මොකද උඩම බලාගෙන ඉන්නේ..."

Suga :"හුකන්නෙක් එනකන් බලන් ඉන්නේ...."

Jimin :"ආ මාත් එයා එනකන්මයි බලන් ඉන්නේ....."

සුගා කියන්නේ කවුරු ගැනද කියලා තේරුන ජිමින් නුත් කිව්වා....

Jin :"මේ සුගා ඔලුවට මොකක්ද උනේ.."

ජින් අහද්දී සුගා විස්තරේ කිව්වාම ජින් ලාවට හිනා වෙලා..

Jin :"උබට ඕනේ කනමදයා වගේ බොන එකට...."

Suga :"අරු බොරු කියලා මාව බය කරලා මෙහෙම වට්ටපු එක උබට ගානක් නෑ, බොන එකයි දැන් ප්‍රශ්නේ නේ..."

Namjoon :"සුගා......."

කාගෙනම මේ කතාව අහගෙන හිටපු නම්ජුන් සුගාට කතා කරද්දී සුගාගේ කට වැහිලා සුගා පොඩ්ඩක් හෙමින්,

Suga :"හ්ම් හයුන්ග්..."

Namjoon :"ටේයාට තුවාල වෙලා...."

Yoonminseok :"මොකක්.....!"

Jin : "හ්ම් ජූන් කියන්නේ ඇත්ත... ඊයේ ජන්කුක් එක්ක රන්ඩුද කොහෙද ඒක හරියට දන්නේ නෑ.... අත් දෙකම හොදටම තුවාල වෙලා තිබ්බා.... ඊයේ රෑ හුගාක් ලේ ගිහින් සුගා... හොස්පිටල් යන් කිව්වත් බෑ කිව්වා...."

Suga :"f*ck මොකක්ද හයුන්ග් එක්කන් යන්න තිබ්බ නේ ඌගේ මුරණ්ඩු කම ඔයා දන්නවා නේ හොදට.. අතට මොකක් හරි උනා නම්...."

සුගා කෑගහගෙන නැගිටිද්දී,

Namjoon :"එයා නිදී සුගා තව ටිකකින් ආවම බලමූ... මං බලලා ආවේ රූම් එකට ගිහින් කුක් එක්ක හොදටම නිදී..."

නම්ජුන් එහෙම කියද්දී සුගා ආයේ ඉදගත්තා......
.
.
.
.
.
.
.

@taekook room

Jungkook pov

"ආහ්~ ම්~"

හෙමින් කොදුරන සද්දයක් ඇහෙද්දී මං හෙමින් ඇස් ඇරියා.....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now