ᑕᕼᗩᑭᎢᗴᖇ 36

2.9K 417 57
                                    

.
.
.
.
.
.
.
.
.

Jungkook pov

මං හිටියේ අපේ ගෙදර.. ඒ කියන්නේ ටේගේ මෙන්ශන් එකේ....

අද හැමෝම ගෙදර උනාට එක්කෙක්වත් පේන්න හිටියේ නෑ... ඔය වෙලාවේ බලලා ගෙදර බෙල් එක වැදුනා...

Ding dong....

Kitchen එකේ ඉදන් හදිස්සියෙන් නැනී දුවන් ආවාම,

"නැනී ඉන්න මං බලන්නම්..."

මං එහෙම කියලා ගියේ දොර අරින්න.... නැනී ආයේ kitchen එකට ගියා...

දොර ඇරියාම හිටියේ ලස්සන කියාගන්නවත් වර්ණනා කරන්නවත් බැරි ගෑනු ලමයෙක්....

කොණ්ඩේ කඩලා දාලා ලස්සන රෝසපාට ගවුමකුත් ඇදලා ඒ ගවුමට එයාගේ කලවා බාගෙකටත් වඩා එලියේ.. ඒ වගේම එයාගේ boobs ඒ ඇදුමට හොදටම කැපිලා පෙනුනත් ඒවා වලින් බාගයක් එලියේ.. යාන්තමට boobs වල nipples විතරක් වැහිලා තිබ්බා...

High heels දාගෙන, කඩලා දාලා තියෙන කොන්ඩේ ඉස්සරහාහෙන් අගක් අල්ලගෙන ඒක අඹර අඹර හිටියා...

"Miss කාවද හම්බෙන්න ආවේ...

මං ඇහුවා....

"Taehyung ඉන්නවාද.. එයායි මට කෝල් කරලා කතා කලේ..."

හරිම ලතාවට සෙක්සි ටෝන් එකකින් එයා කිව්වා......

ඒත් රෝසමල මොකටද කෙල්ලෙක්ට කතා කලේ.. ඒකත් මේ වෙලාවේ.....?!

මට ඒක හරි ප්‍රශ්නයක් උනා......

"හ්ම් ඇතුලට ඇවිත් ඉදගන්නකෝ... " කියලා මං kitchen එකට ගියේ නැනීට කියලා ඒ ආපු කෙනාට drinks අරන් එන්න.....

විනාඩි ගානකට පස්සේ මං juice එකත් අරගෙන සාලෙට ගියාම සාලේ ඒ කෙල්ල නෑ... ඒත් එක්කම උඩ බඩු පෙරෙලෙන සද්දයක් ඇහුනා....

ඒක ඇහුනේ රෝසමලගේ රූම් එකෙන්... එයාට කරදරයක්ද...?!

එකපාරටම හිතුනේ මගේ ටේට මොකක්ම හරි උනා කියලා... ගෙනාපු juice එකත් එහෙම්මම සාලේ table එක උඩ තියෙලා රෝසමලගේ කාමරේට දිව්වා......

ඒත්.......................

මං දකින දේ ඇත්තක්ද.... නෑ..... වෙන්න බෑ.....

ඒ උනත් මං මේ දකින්නේ... මගේ රෝසමල.. ඔව් මගේ රෝසමල එයා......!!

රෝසමලගේ කාමරේ දොර බාගෙට ඇරලා තියෙනවා දකිද්දී මං ඉක්මනට ඇතුලට යන්න හැදුවේ මගේ රෝසමලට මොකක්ද උනේ කියලා බලන්න....

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now