ᏟᎻᎪᏢͲᎬᎡ 44

2.6K 391 65
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.

ජන්කුක් දුවලා ගියේ music room එකට.. එයා ඊයේ ඉදන් ටේහයුන්ග් එක්ක තරහා වෙලා හිටියාත් මේ උන දේ එක්ක එයාට ඕන උනේ ටේහයුන්ගේ උනුහුම....

ඇන්ඩ්‍රියාගේ වචන ජන්කුක්ව රිද්දුවේ නෑ කිව්වොත් බොරු... මොකද ජන්කුක් හැමවෙලේම හරියට බය වෙන දෙයක් තමයි ටේහයුන්ග් එයාගෙන් ඈතට යයි කියන එක... මෙහෙම දෙයක් වෙද්දී එයාගේ බය තවත් වැඩි වෙන එක සාධාරණයි... අනික ජන්කුක්ගේ ඇත්ත ජන්කුක් මේ වෙන තෙක් හංගන් ඉන්නත් හේතුව ටේහයුන්ග් එයාගෙන් ඈත් වෙනවාට අකැමත්තමයි........

පැය දෙකක lecture එක ඉවර වෙලා ජන්කුක් එයි කියලා බලාපොරොත්තුවෙන් දොර දිහාම බලාගෙන හිටිය ටේගේ මුහුනට හිනාවක් ආවේ music room එකේ දොර වේගෙන් ඇරගෙන තමන් දිහාට එන ජන්කුක්ව දැක්කමයි,

"බ්-----"

ටේ, ජන්කුක්ට කතා කරන්න කට ගත්තාත් ජන්කුක් ටේහයුන්ග් ගාවට දුවගෙන ඇවිත් එයාගේ බෑග් එක පැත්තක තියෙන පුටුවට වීසික් කරලා ටේහයුන්ගේ උකුලේ තියෙන guitar එකත් හදිස්සියෙන් පැත්තකට කරලා තියලා ටේහයුග්ගේ උකුල උඩ ඉදගත්තා....

මේ එකපාරටම ඇති උන හදිස්සිය මොකක්ද කියලා නොතේරී ටේහයුන්ග් බලාගෙන හිටියාත් එකාපාරටම ජන්කුක් තමන්ගේ උකුලෙන් ඉදගෙන තමන්ගේ පිටිපස්ස උරහිසෙන් අත් දෙක බැදන් තදකරලා බදාගත්තාම හිතුවේම ජන්කුක්ට තමන්ගේ උනුහුම ඕන වෙලා කියලායි.....

ඒත් මේ වෙලේ ජන්කුක් හිටියේ දුකෙන්... ඇන්ඩ්‍රියාගේ කම්මුල් පාර තවමත් එයාට රිදුම් දුන්නා.... ඒත් ටේ ජන්කුක්ගේ මුහුන හරියට දැක්කේ නෑ.....

"මොකද කියුට් බෝයි මේ...?!"

ටේ ඇහුවේ වට පිටේ ඉන්න අයවත් බල බලමයි... මොකද music room එකේ හිටිය හැම කෙනාගෙම ඇස් තිබ්බේ මේ love birds ලා දෙන්නගේ දිහා හින්දා....

"ම්- මොකුත් න්- නෑ...."

ජන්කුක් හෙමින් මිමිනුවා.... ජන්කුක් අඩපු හින්දා එයාගේ කටහඩ පොඩ්ඩක් අමුතු වෙලා.....

"ම්හ්...
එහෙනම් කෝ මේ පුටුවෙන් ඉදගන්න...
Practice කරන්න තියෙනවානේ..."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now