ᑕᕼᗩᑭTᗴᖇ 11___🔞

7K 523 122
                                    

.
.
.
.
.
.
.
.
.
.

Author pov

හොබීව සුගා ඇදන් ගියේ සුගාගේ රූම් එකට....

Hobi :"උබට පිස්සුද උකන්නෝ... අරහේ ඔම්මලා අප්පාලා උබේ fiance ත් ඉන්නවා මෙතන මගුල් නටන්න හදන්න එපා........"

Suga :"මොකක්ද උබ කිව්වේ... උබ තනියෙන්.... කියලා........"

Hobi ව බිත්තියටත් තමන්ටත් මැදි කරගෙන ඔරවන ගමන් සුගා කිව්වා.......

Hobi :"ඇත්තනේ මං කිව්වේ......."

Suga :"අහපන් උට්ටෝ.... උබ මගේ... උබ මගෙ යහලුවා.... උබ එක්කම නේ හැම මගුලම දැන් කරන්න එහෙම වෙලා මොනදා බේසිකයෝ අර කියවන්නේ.... ආයේ කිව්වොත් මේ කට කඩනවා උබේ......."

Hobi :"නවත්තපන් ඕක.... උබට දැන් බදින්න එකෙක් ඉද්දිත් මෙහෙම මාත් එක්ක මගුල් නටන්න ලෑස්ති වෙන්න එපා පො####"

Suga :"මං කිව්වාද?? අහ් මං කිව්වාද?? බල්ලෝ බදිනවා කියලා...."

Hobi :"කිව්වේ නැතත් ඕක වෙනවා..... ඔම්මලාගේ හිත් රිදවන්න බෑ......"

Suga :"මට දන්නේ නෑ මේ මොහොත දීපන් මට..... ඕනේ උබ කෑගහන එක අහන්න....."

Hobi :"කිව්වා නේ එකපාරක්.... උබට දැන් මගේ ඇග අයිති නෑ....."

සුගාට කේන්ති ගියා....

මේ දවස් 6ම එයාටම කියලා ලියැවිච්ච හොබී දැන් වෙන කෙනෙක් හින්දා එයාව ප්‍රතික්ශේප කරනවාට......

Hobi :"අතහැරපන් එලියට යන්න ඕනේ දැන්......"

Suga :'බෑ උබේ ඇග ඕනේ මට.... ඒක දීලා උදේට ඕනේ නම් පලයන්....."

Hobi :"නවත්තපන් ඕක......"

චටාස් 💥

හොබීට කේන්ති ගිහින් සුගාට කම්මුල රත් වෙන්නම පාරක් දුන්නා....

මොකද මෙතන තියෙන්නේ රාගය උනත් දැන් සුගා අයිති වෙන කෙනෙක්ට හින්දා...
එයාගේ ආදරේ හොබීට නෙමෙයි හින්දා......
සුගාගේ හැමදේම අයිති දැන් ජිමින්ට විතරයි කියලා හොබීගේ හිතට වද දුන්නා......

Suga :"ආ ගැහුවා.... උබ අර කොහෙවත් යන එකෙක් හින්දා මට අත ඉස්සුවා එහෙම නේ...."

ᕼᗴY Տᗴ᙭Y___ シ︎___Where stories live. Discover now